මම නම් ඉතින් E46 තමා..![]()
mage 2001 318i ekak thibba dawas dekai head gascut giya ... maintain cost eka wadi ban
මම නම් ඉතින් E46 තමා..![]()
mage 2001 318i ekak thibba dawas dekai head gascut giya ... maintain cost eka wadi ban
ත්රෙර්ඩ් එක සම්බන්දයක් නැති වෙන්න පුලුවන් 520 ගැන අයිඩියා එකක් දෙන්න පුලුවන්ද
කොහොමද මාර්කට් එක එහෙම මේ දවස් වල
නඩත්තු කරන්න ලේසිද වගේ දේවල්
ඒ වගේම 8-11 mil ගන්න පුලුවන් හොද කාර් එකක් ගැනත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද
Mazda 6
Honda Civic