BMW බිලියන 16ක් වංචා කරල

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඔහොම බදු වංචා කරද්දි ගෙන්නන්න බැරිද බං කාර්...
    ඕවා ගෙනත් තියෙන්නේ අදාල පාර්ශව කප්පම් දීලා. ඒක නිසා නාගනන්ද සහ අපි උබල ඕක ගැන වද උනාට කිසිම වගවිභාගයක් වෙන්නේ නෑ ඔය ගැන... ඕය බීඑම්ඩව්ලිව් වංචාව මේත ඉතිහාසේ වෙච්ච ලොකුම බදු වංචාවක්.. රටේ මිනිස්සු ඕව ගැන දන්නේත් නෑ, කොහේද ඉතින් දෙරණ, හිරු, මහරාජලට වෙන වෙන උන්ගේ න්‍යාය පත්‍රනේ තියෙන්නේ උන්ගෙ මඩිය තර කරගන්න...
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    11.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    survival of the fittest.

    ලෝක ස්වභාවය කියල උපේක්ෂාවෙන් බැලුවොත්
    පොඩි මිනිහට විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ..
    දල කාරයො නීතියෙන් රිංගල යනව..

    එහෙව් රටේ අධිකරණය ස්වාධීන නෑ කිව්වම නිතීඥයින්ට මල පයිනව :lol:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    ඕක හත්පොලේ ගාගන්න වැඩක්...ඕකුන්ගෙ නෑදෑ පවුල් හිතමිත්‍ර උන් ඕවට සම්බන්ධ නම්,කටක් අරින්නෙ නෑ....

    hm:yes::yes::yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඕක හත්පොලේ ගාගන්න වැඩක්...ඕකුන්ගෙ නෑදෑ පවුල් හිතමිත්‍ර උන් ඕවට සම්බන්ධ නම්,කටක් අරින්නෙ නෑ....

    රටේ උඩ ස්තර වල යන්නේ වෙනම ගේමක් කියල කියන එක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    රටේ උඩ ස්තර වල යන්නේ වෙනම ගේමක් කියල කියන එක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ.

    මොනාද අපිට තේරෙන්නෙ නැත්තෙ..
    එයාල කරන වැඩ හරියි කියල පිලිගන්ඩද උඹ අපිට කියන්නෙ
    අපි කොච්චර තේරුම් ගත්තත් අපිට වඩා එකක් වැඩියෙන් උඹට තේරිල තියෙනව නේ :baffled::lol:

    ඔහොම යනකොට උඹට Teaරෙයි
    එහෙටත් නෑ මෙහෙටත් නෑ
     
    Last edited: