BMW බිලියන 16ක් වංචා කරල

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඔය කොච්චර කයිය ගැහැව්වත් නගානන්ද බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. එයාගේ පවුල ඉන්නේ එහෙ.අනික මෙහා හිතං ඉන්නේ තාම ලංකාවේ ජනාධිපතිධුරය කියන්නේ මහින්ද හිටපු කාලේ වගේ පවර්ස් තියෙන එකක් කියලා. මෙයා දන්නේ නෑ දැන් මේ මයිත්‍රීට වඩා පඹයෙක් වෙන ජනාධිපතිකමකටයි මෙයා තරග කරන්න ඉන්නේ කියලා.

ඊලග ජනාධිපතිට අවශ්‍ය විටක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිවීම, අග්‍රාමාත්‍යවරයාව ඉවත් කළ නොහැකිවීම, ඇමති මණ්ඩලය පත්කිරීම හා වෙනස් කළ නොහැකිවීම, ඇමති ධුර දැරිය නොහැකිවීම ආදී විධායක බලතල ගොඩක් ඇත්තේ නැහැ.ගොඩක් අය තාම හිතන්නේ ජනාධිපතිධුරයට බලතල තියෙනවා කියලා. ඒ ඔක්කොම මයිත්‍රීගෙන් පස්සේ ඉවරයි. එහෙම තමයි 19 වැනි සංශෝධනයේ තියෙන්නේ.

මේ මනුස්සයා මේ කියන දේවල් මොනවත් කරන්න බලතල ඊලග ජනාධිපතිට නෑ. වික්ටර් අයිවන් ගිය සතියේ රාවය පත්තරේ මේක දාලා තිබ්බ.

කැමති නං ඒ ලිපිය කියවන්න.
..
නව ජනාධිපතිවරයකු තේරී පත්වුවහොත් ඔහු තේරී පත්වන්නේ මුළු රටම ඡන්ද කොට්ඨාසයක් බවට පත්කර ගනිමින් පැවැත්වෙන ජනාධිපතිවරණයකින් වුවද ඔහුට හිමිවන්නේ විධායක ජනාධිපතිවරයකුගේ බලතල නොව නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ බලතලය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේදී මේ වෙනස බරපතළ ලෙස පෙනෙන්නට නොතිබුණේ ඔහු තනතුරට තේරී පත්වූයේ විධායක බලය සහිත ජනාධිපතිවරයකු වශයෙන් නිසාය. 19 වැනි සංශෝධනයෙන් විධායක බලතල නමැති තටු කපා හැරීමක් සිදුවුවද යහපාලන ආණ්ඩුව ජනාධිපතිවරයාට මුළුමනින් නොවෙතත් කිසියම් ප්‍රමාණයකට පරණ බලතල භුක්ති විඳින්නට ඉඩ දුන්නේය. ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කරන්නට බැරි දේවල් කරන විටත් විරුද්ධත්වයක් පළකිරීමකින් තොරව ඒවා කරන්නට ඉඩදී අගමැතිවරයා බලා සිටියේය. පළමු ධුර කාලය සඳහා පමණක් ජනාධිපතිවරයාට මහවැලි අමාත්‍යාංශයද තමන් යටතේ තබා ගන්නට ව්‍යවස්ථාවෙන්ම ඉඩදී තිබුණේය. ඒ නිසා මහජනයාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකු ලෙස නොපෙනුණේය. ඒ නිසා පරණ ජනාධිපතිට හිමි මහේශාඛ්‍ය පෙනුම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටද පවත්වාගෙන යෑමට පුළුවන්කම ලැබී තිබුණේය.
එහෙත් ඒ සියල්ල අලුතෙන් තේරී පත්වන ජනාධිපතිවරයාගෙන් අවසන්වීමට නියමිතය. තමන්ට හිමි නියම බලතල මොනවාදැයි සොයා බලන්නට තේරී පත්වන නව ජනාධිපතිවරයාට සිදුවනු ඇත්තේය. ජනාධිපතිවරයා සතු බලතල මොනවාද යනුවෙන් විග්‍රහ කරන්නට අධිකරණයටද සිදුවනු ඇත්තේය. තමන් තරග කළේ විධායක බලතල සහිත ජනාධිපති ධුරයක් සඳහා වුවත් තමන්ට ලැබී ඇත්තේ විධායක බලතල රකින නාමමාත්‍රික ජනාධිපති ධුරයක් බව තේරීපත්වූ ජනාධිපතිවරයා සමහරවිට පළමුවරට තේරුම් ගනු ඇත්තේ පදවිප්‍රාප්තියට පසුවය. එය හරියටම එම්පීකමක් (M.P.) සඳහා තරග කොට ජයගත් පුද්ගලයකුට ජේපීකමක් (J.P.) ලැබීම හා සමානය.

යථාර්ථය තේරුම් ගැනීම

ඊළඟට තේරී පත්වන ජනාධිපතිවරයා විධායක බලතල සහිත ජනාධිපතිවරයකු නොව නාමමාත්‍රික ජනාධිපතිවරයෙකි. ඔහුට වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. අගමැතිවරයා වෙනස් කළ නොහැකිය. ඇමති මණ්ඩලයද වෙනස් කළ නොහැකිය. දැන් පවතින ජනාධිපති ධුරයේ නියම තත්ත්වය තේරුම් නොගෙන ජනාධිපති ධුරයට තේරී පත්වන පුද්ගලයකු තමන්ට ලැබී තිබෙන්නේ විධායක බලය ඇති ජනාධිපති ධුරයක් නොව නාමමාත්‍රික ජනාධිපති ධුරයක් බව තේරුම් ගත් විට එය දරාගත නොහැකිවී ඒ නිසා ඇති කරගත් කම්පනයෙන් සමහරවිට මරණයට පවා පත්විය හැකිය. නැතිනම් පිස්සකුගේ තත්ත්වයකට පත්විය හැකිය.

සියලු ජනාධිපති අපේක්ෂකයන් සිටින්නේ යථාර්ථවාදී ලෝකයක නොව, මනෝරාජික ලෝකයකය. එය වඩාත්ම අදාළවන්නේ ජනාධිපති ධුරයට තරග කරන්නට අපේක්ෂා කරන ගෝඨාභය, නාගානන්ද, පල්ලෙවත්ත වැනි නවකයන්ටය. ඒ සියලුදෙනා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසුව කරන්නට යන දේවල් පිළිබඳව ඔවුන් කියන ලස්සන සුරංගනා කතා දෙස බලන විට පැහැදිලිවම පෙනෙන්නේ ඔවුන් ජනාධිපතිවරණයක් සඳහා කල්තියා අමුඩ ගසාගෙන සිටියද 19 වැනි සංශෝධනය විසින් ජනාධිපතිවරයාගේ තටු කපා ඔහු විධායක බලය රහිත ජනාධිපතිවරයකු බවට පත්කර තිබෙන්නේය යන කටුක යථාර්ථය තේරුම් ගැනීමට ඔවුන් අසමත්ව තිබෙන බවය. ඒ මූලික සරල දේ ගැනවත් හරි අවබෝධයක් නැති කෙනකු රට ගලවා ගන්නේ කෙසේද?

ගැලවීම ඇත්තේ කොතැනද?-වික්ටර් අයිවන්-රාවය
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිරසට එහෙම මේව පේන්නෙ නැද්ද බං :D

    උඹ හිතන්නේ මිඩියා කියන්නේ fbi වගේ කියලද ? ඔකුන්ගේ වෙනම යටි අරමුණු තින්නේ. සිරස ඕව ගැන කියයි උන්ට වාසියක් වෙනව නං.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486

    උඹ දැං කියන්නෙ නාගානන්ද ඕක දන්නෙ නෑ කියලද?
    මට හිතෙනව උඹව ජනාධිපති කරන්ඩ :rofl:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උඹ දැං කියන්නෙ නාගානන්ද ඕක දන්නෙ නෑ කියලද?
    මට හිතෙනව උඹව ජනාධිපති කරන්ඩ :rofl:

    'සියලු ජනාධිපති අපේක්ෂකයන් සිටින්නේ යථාර්ථවාදී ලෝකයක නොව, මනෝරාජික ලෝකයකය. එය වඩාත්ම අදාළවන්නේ ජනාධිපති ධුරයට තරග කරන්නට අපේක්ෂා කරන ගෝඨාභය, නාගානන්ද, පල්ලෙවත්ත වැනි නවකයන්ටය. ඒ සියලුදෙනා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසුව කරන්නට යන දේවල් පිළිබඳව ඔවුන් කියන ලස්සන සුරංගනා කතා දෙස බලන විට පැහැදිලිවම පෙනෙන්නේ ඔවුන් ජනාධිපතිවරණයක් සඳහා කල්තියා අමුඩ ගසාගෙන සිටියද 19 වැනි සංශෝධනය විසින් ජනාධිපතිවරයාගේ තටු කපා ඔහු විධායක බලය රහිත ජනාධිපතිවරයකු බවට පත්කර තිබෙන්නේය යන කටුක යථාර්ථය තේරුම් ගැනීමට ඔවුන් අසමත්ව තිබෙන බවය. ඒ මූලික සරල දේ ගැනවත් හරි අවබෝධයක් නැති කෙනකු රට ගලවා ගන්නේ කෙසේද?'
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උබට යමක්කමක් තේරෙනව
     
    එහෙනං අපි නාගානන්දව අගමැති කරවමු

    මෙච්චර වටින මුන්ස්සයෙක්ගෙන් රටට වැඩක් ගන්ඩ බැරි තැනට වැඩ සෙට්වෙලා තියෙනව කියන්නෙ ඉතිං අපේ රටේ කරුමයක් තමා ඒක.. :yes:
     
    WARMHEART JAY

    Member
    Oct 18, 2018
    9
    2
    0
    ඔය ඇන්ටන් malli නැමැති පුද්ගලයාට තිබෙන්නේ වෙනත් උවමනාවක්... ඔහු කවදාවත්ම 19වන ව්‍යවස්ථාව හෝ දැනට power පවතින JR ව්‍යවස්ථාව කියවා බලා තේරුම්ගත් පුද්ගලයෙක් නම් නොවෙයි. එසේම ඔහුට නාගානන්ද මහතා යෝජනා කරන නව ව්‍යවස්ථාව ගැන හෝ එම ක්‍රියාවලිය පිළිබඳව කිසිම වැටහීමක් ඇති පුද්ගලයකු නම් නොවෙයි. වෙන කෙනෙකුගේ උවමනාවකට හරියාකාරව කරුණු නොදැන මොහු විසින් මඩ ප්‍රචාර ලිපියක් සකස් කොට තිබෙනවා
     
    Last edited:

    WARMHEART JAY

    Member
    Oct 18, 2018
    9
    2
    0
    :love::love::love:

    අනුරාද මහතාණෙනි, ඔබ පවසන කරුණු නිවැරදි බව මම තහවුරු කරනවා !! ඔය ඇන්ටන් malli නැමැති පුද්ගලයාට තිබෙන්නේ වෙනත් උවමනාවක්... ඔහු කවදාවත්ම 19වන ව්‍යවස්ථාව හෝ දැනට power පවතින JR ව්‍යවස්ථාව කියවා බලා තේරුම්ගත් පුද්ගලයෙක් නම් නොවෙයි. එසේම ඔහුට නාගානන්ද මහතා යෝජනා කරන නව ව්‍යවස්ථාව ගැන හෝ එම ක්‍රියාවලිය පිළිබඳව කිසිම වැටහීමක් ඇති පුද්ගලයකු නම් නොවෙයි. වෙන කෙනෙකුගේ උවමනාවකට හරියාකාරව කරුණු නොදැන මොහු විසින් මඩ ප්‍රචාර ලිපියක් සකස් කොට තිබෙනවා

    මෙච්චර වටින මුන්ස්සයෙක්ගෙන් රටට වැඩක් ගන්ඩ බැරි තැනට වැඩ සෙට්වෙලා තියෙනව කියන්නෙ ඉතිං අපේ රටේ කරුමයක් තමා ඒක.. :yes:
    [/QUOTE]
     
    බලපන්කො උඹට රෙප් පාරක් දීගන්ඩ බැරි තැනට වැඩ සෙට් වෙලා තියෙන්නෙ :P
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    හෙට රෙප් 24+ක් දෙන්නං
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    'සියලු ජනාධිපති අපේක්ෂකයන් සිටින්නේ යථාර්ථවාදී ලෝකයක නොව, මනෝරාජික ලෝකයකය. එය වඩාත්ම අදාළවන්නේ ජනාධිපති ධුරයට තරග කරන්නට අපේක්ෂා කරන ගෝඨාභය, නාගානන්ද, පල්ලෙවත්ත වැනි නවකයන්ටය. ඒ සියලුදෙනා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසුව කරන්නට යන දේවල් පිළිබඳව ඔවුන් කියන ලස්සන සුරංගනා කතා දෙස බලන විට පැහැදිලිවම පෙනෙන්නේ ඔවුන් ජනාධිපතිවරණයක් සඳහා කල්තියා අමුඩ ගසාගෙන සිටියද 19 වැනි සංශෝධනය විසින් ජනාධිපතිවරයාගේ තටු කපා ඔහු විධායක බලය රහිත ජනාධිපතිවරයකු බවට පත්කර තිබෙන්නේය යන කටුක යථාර්ථය තේරුම් ගැනීමට ඔවුන් අසමත්ව තිබෙන බවය. ඒ මූලික සරල දේ ගැනවත් හරි අවබෝධයක් නැති කෙනකු රට ගලවා ගන්නේ කෙසේද?'

    Anton Malli issara ithin Janadipathine.. :D:D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලෝක ස්වභාවය කියල උපේක්ෂාවෙන් බැලුවොත්
    පොඩි මිනිහට විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ..
    දල කාරයො නීතියෙන් රිංගල යනව..

    එහෙව් රටේ අධිකරණය ස්වාධීන නෑ කිව්වම නිතීඥයින්ට මල පයිනව :lol:

    3wheel karayata, bus karayata, kuddata thamai nithi naththe.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එහෙනං අපි නාගානන්දව අගමැති කරවමු

    මෙච්චර වටින මුන්ස්සයෙක්ගෙන් රටට වැඩක් ගන්ඩ බැරි තැනට වැඩ සෙට්වෙලා තියෙනව කියන්නෙ ඉතිං අපේ රටේ කරුමයක් තමා ඒක.. :yes:

    දැන් තියෙන ප්‍රයෝගික තත්වය අනුව අගමැති වෙන්න පුළුවන් දේශපාලන පාර්ලිමේන්තුවේ බහුතරය කැමති කෙනාට. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිපුර ආසන ලබා ගන්නා දේශපාලන පක්ෂය/කණ්ඩායම.

    ස්වාධිනව ඉල්ලලා මන්ත්‍රී කෙනෙක් නං වෙන්න පුළුවන් වෙයි. වෙන කරන්න පුළුවන් දෙයක් නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,774

    Bump