ඔහොම බදු වංචා කරද්දි ගෙන්නන්න බැරිද බං කාර්...
ඕවා ගෙනත් තියෙන්නේ අදාල පාර්ශව කප්පම් දීලා. ඒක නිසා නාගනන්ද සහ අපි උබල ඕක ගැන වද උනාට කිසිම වගවිභාගයක් වෙන්නේ නෑ ඔය ගැන... ඕය බීඑම්ඩව්ලිව් වංචාව මේත ඉතිහාසේ වෙච්ච ලොකුම බදු වංචාවක්.. රටේ මිනිස්සු ඕව ගැන දන්නේත් නෑ, කොහේද ඉතින් දෙරණ, හිරු, මහරාජලට වෙන වෙන උන්ගේ න්‍යාය පත්රනේ තියෙන්නේ උන්ගෙ මඩිය තර කරගන්න...