Low Grade Car එකක් නේද අරන් තියෙන්නෙ රිවීව් එකට..
luxury line M Sport Shadow වගේ ග්‍රේඩ් වල කාර් මීට වඩා හුගක් ලුක් මට දැනෙන විදිහට..
5 series එකෙයි මේකෙයි දෙකේම Suspension එකම විදිහද ?
එයා නෙමේ නේද?
මේකෙ හයි එන්ඩ් එකයි 5 series එකයි බලද්දි වෙනස්කම් මොනවද දිග පලල එන්ජිමේ පවර් එක හැර
අනිත් එක brandnew allion Premio එක්ක Campare කරද්දි maintain cost එක
කොයි තරම් වැඩි වෙයිද?
