BMW 3 Series E46 (Review Discussions)

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    bmw_e46.jpg


    Next episode of ElaKiri.com Automobile - BMW 3 Series E46

    මේ වාහනය ගැන දැනගන්න, දකින්න කැමති මොනවගේ දේවල්ද? ප්‍රශ්න තියනවා නම් ඒවත් අහන්න, පුළුවන් විදියට හැමදේම review එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.

    Previous Reviews

    Renault KWID

    Maruti Suzuki 800

    Prado J120
     
    • Like
    Reactions: NRTG

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    WOW...mata nam okak ganna salli na.......:P:P:P

    But...

    oke profermance ....safty....comfortable gathiya gananam ithin kathakaranna deyak nane.......supirine......:cool::cool::cool::cool:

    ------------------------------------------------------------------------

    namuth BMW - BENZ - PEUGEOT kiyapu gaman hamotama ekaparatama oluwata ena deyak thmai....MAINTENANCE COST eka wadi kiyana eka.....


    ------------------------------------------------------------------------

    eka nisa aththatama mainanace cost - fuel efficient - repair cost - service cost etc....wage dewal walata tikak focus karala review ekak daanna puluwannam hodai kiyala hithenawa......


    ------------------------------------------------------------------------

    mokada kiyanawanam samahara aya aththatama oya mama udin kiyapu COST range gana waradi mathyak ehema thiyan inna aya innawa..........

    eka nisa yaka kiyana tharam kaluda kiyala kiyanna puluwannam hodai.......​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අපේ ගොඩක් ගොන් හැත්ත දන්නේ නෑ යුරෝප් වාහන හරියට මොඩිෆයි කරන්න.
    ඒ නිසා යුරෝප් වෙහිකල් මොඩිෆිකේශන්ස් වලදි බලපාන දේවල් දාපන් මචන්.
    ෆ්‍රන්ට් බම්පර් , සයිඩ් ස්කර්ට්ස් , රියර් බම්පර් , හයිඩෝ මොඩිෆිකේශන්ස් පැත්ත ගැන දාපන්.
    ග්ලොස් , මෙටලික් , මැට් පේන්ට් කරද්දි මොකක්ද හරියට තෝරගන්නේ වගේ දේවලුත් දාපන්.
    අපේ රටේ සෙකන්ඩ් හැන්ඩ් යුරෝප් වාහන ගද්දි ගොඩක් අයට ප්‍රශ්ණ වෙනවා.
    සෙකන්ඩ් හැන්ඩ් යුරෝප් වාහනයක් හරියට තෝරා බේරා ගන්නේ කොහොමද කියලා දාපන්.
    සර්විස් කරද්දි එහෙම දාන්න හොද තැන් ගැන එහෙම දාපන්.
    ඒ වගේම ටිවෝලි වාහනේ ගැනත් රිවීව් එකක් දාපන් මචන්.

     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපේ රටේ දෙකන්ඩ් හැන්ඩ් යුරෝප් වාහන ගද්දි ගොඩක් අයට ප්‍රශ්ණ වෙනවා.
    සෙකන්ඩ් හැන්ඩ් යුරෝප් වාහනයක් හරියට තෝරා බේරා ගන්නේ කොහොමද කියලා දාපන්.
    සර්විස් කරද්දි එහෙම දාන්න හොද තැන් ගැන එහෙම දාපන්.​
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    maintain cost gana, spare parts hoyaganna lesida
    monawage economy ekak thiyena kenekuta galapenawada kiyala danaganna kamathi
    second hand gaddi balanna one dewal ganath danna
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එලකිරි එක ස්ලෝ වෙලා නේද.. පෝස්ට් එකක් දලා ඒක පෝස්ට් වෙන්න ගොඩක් වෙලා යනවා :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :cool::cool::cool::cool:
    ආසම car එකක්.


    • මේ වාහනයේ සාමාන්යෙන් common එන දෝෂ
    • කල් ගතවීමත් එක්ක වාහනයේ වටිනාකම අඩුවීම (මාර්කට් price එක) ජපන් වහනයකට සාපේක්ෂව
    • brand new indian වාහනයක් >>> අවුරුද්දක් දෙකක් පරණ ජපන් වාහනයක් >>> අවුරුදු 5-ට වඩා පරණ මේ වාහනයක් සැසඳුවොත් වඩා හොඳ එක.
    • පරණ (3-4-5 ත් owner වගේ) වහනයක් සෙට් වුනොත් ගන්න විශේෂයෙන් සැලකිය යුතු දේවල්.
    • වාහනය modification කරන එක හොඳද නරකද? හදිස්සියේ විකුනන්න වුනොත් විකුණන මිලට බලපාන අන්දම
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    පාවිච්චි කරපු ආසම වාහන වලින් එකක්. safety එහෙම සුපිරි ඕවයේ.

    Photo%2013-02-2015%202%2017%2016%20pm.jpg

    Photo%2013-02-2015%202%2018%2000%20pm.jpg

    Photo%2013-02-2015%202%2018%2012%20pm.jpg

    Photo%2013-02-2015%202%2020%2046%20pm_1.jpg

    Photo%2013-02-2015%202%2017%2032%20pm.jpg

    Photo%2013-02-2015%202%2018%2041%20pm.jpg



    70-80mph වලට විතර ගිහින් වැදුන. ගහක වැදිලා අනිත් පැත්ත පෙරලුනා.

    Photo%2009-11-2015%2011%2002%2006%20a.m..jpg

    Photo%2009-11-2015%2011%2002%2016%20a.m..jpg

    Photo%2009-11-2015%2011%2002%2009%20a.m..jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    bmw car wala wala low ground clearance ekath prashnayak wenna puluwan neda lankawe average parawal waladi.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    1). රථය ධාවනයේදි රියදුරැට ඇති තාක්ෂණික පහසුකම්,මගීන්ට ඇති පහසුකම්.
    2). වාහනයේ option ගැන විස්තර (mutimedia system, head light system, seat adjestment, a/c system,..... etc..)
    3). body meterial ගැන හා එහි ශක්තිමත් භාවය.
    4). සාමාන්‍ය භාවිතයේදි ඇති වන දෝෂ, අමතර කොටස් වල මිල ගණන්.
    5). ලංකාවට ගෙන්වීමේදි brand new වටිනාකම හා නැවත විකිණීමේ මිල.
    6). නඩත්තු කිරීම හ‌ා ඒ ආශ්‍රිත වියදම්.
    7). එන්ජිම හා බලය, ඉන්දන පිරිමැස්ම., Gear box and Gear system.. ගැන
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    පාවිච්චි කරපු ආසම වාහන වලින් එකක්. safety එහෙම සුපිරි ඕවයේ.

    Photo%2013-02-2015%202%2017%2016%20pm.jpg

    Photo%2013-02-2015%202%2018%2000%20pm.jpg

    Photo%2013-02-2015%202%2018%2012%20pm.jpg

    Photo%2013-02-2015%202%2020%2046%20pm_1.jpg

    Photo%2013-02-2015%202%2017%2032%20pm.jpg

    Photo%2013-02-2015%202%2018%2041%20pm.jpg



    70-80mph වලට විතර ගිහින් වැදුන. ගහක වැදිලා අනිත් පැත්ත පෙරලුනා.

    Photo%2009-11-2015%2011%2002%2006%20a.m..jpg

    Photo%2009-11-2015%2011%2002%2016%20a.m..jpg

    Photo%2009-11-2015%2011%2002%2009%20a.m..jpg

    උඹ යද්දිද බං හැපුනේ...