Audi A4 B8 (Review Discussions)

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    Next episode of ElaKiri.com Automobile - Audi A4 B8

    මේ වාහනය ගැන දැනගන්න, දකින්න කැමති මොනවගේ දේවල්ද? ප්‍රශ්න තියනවා නම් ඒවත් අහන්න, පුළුවන් විදියට හැමදේම review එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.

    Previous Review
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නොවැලක්වියහැකි හේතුවක් නිසා BMW review එක ටිකක් පරක්කු වෙන නිසා ඊට ඉස්සර මේ review එක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    1). රථය ධාවනයේදි රියදුරැට ඇති තාක්ෂණික පහසුකම්,මගීන්ට ඇති පහසුකම්.
    2). වාහනයේ option ගැන විස්තර (mutimedia system, head light system, seat adjestment, a/c system,..... etc..)
    3). body meterial ගැන හා එහි ශක්තිමත් භාවය.
    4). සාමාන්ය භාවිතයේදි ඇති වන දෝෂ, අමතර කොටස් වල මිල ගණන්.
    5). ලංකාවට ගෙන්වීමේදි brand new වටිනාකම හා නැවත විකිණීමේ මිල.
    6). නඩත්තු කිරීම හා ඒ ආශ්රිත වියදම්.
    7). එන්ජිම හා බලය, ඉන්දන පිරිමැස්ම., Gear box and Gear system.. ගැන
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    Second hand වාහනයක් ගන්නකොට බලන්න ඕන දේවල් ...?
    GRADES???
    ඒ model එක කොච්චර දුරට ලංකාවේදී භාවිතා කිරීම ප්‍රායෝගිකද කියන එක??
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    උඹලට වෙන කරන්න දෙයක් නැති තරමට සල්ලි තියනව නම් ගනිල්ලා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ගොඩක් අඩුයි. හදිස්සියකට ලංකාවේ පාට්ස් ගන්න නෑ. සිංගප්පූරුවෙන් ඕඩර් කරල තමයි ගන්න වෙන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් ගන්න නැති තරම්. ලංකාවෙම‍ෙ Audi රෙපයාර් කරන තැන් කීපයයි තියෙන්‍ෙ.(VW & Audi විතරක්)දුරක ගිහින් කැඩුනොත් කොළඹට ගේන්නම වෙනව. සාමාන්‍ය කෙනෙකුට පාවිච්චියට නම් හොද නෑ. සල්ලි තියනව නම් අව්ලක් නෑ.
    ඒවගේම.. Audi ක් පදිනකොට එන හැගීම සල්ලි වලට ගන්න බෑ. සුව පහසු බව, සේෆ්ටි, ඔප්ෂන් උපරිමයි. අසීමිතයි. ජපන් වාහන පැදල පැදල Audi ඩ්‍රයිව් කරද්දි දැනෙන හැගීම .. හම්මේ...!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය වාහනේ ගානත් එක්ක කිට්ටු ලෙවල් එකේ ජපන් වාහනයක් එක්ක බලනකොට මේකේ තියෙන විශේශ පහසුකම් මොනවද..? :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    1). රථය ධාවනයේදි රියදුරැට ඇති තාක්ෂණික පහසුකම්,මගීන්ට ඇති පහසුකම්.
    2). වාහනයේ option ගැන විස්තර (mutimedia system, head light system, seat adjestment, a/c system,..... etc..)
    3). body meterial ගැන හා එහි ශක්තිමත් භාවය.
    4). සාමාන්ය භාවිතයේදි ඇති වන දෝෂ, අමතර කොටස් වල මිල ගණන්.
    5). ලංකාවට ගෙන්වීමේදි brand new වටිනාකම හා නැවත විකිණීමේ මිල.
    6). නඩත්තු කිරීම හා ඒ ආශ්රිත වියදම්.
    7). එන්ජිම හා බලය, ඉන්දන පිරිමැස්ම., Gear box and Gear system.. ගැන

    Ela
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹලට වෙන කරන්න දෙයක් නැති තරමට සල්ලි තියනව නම් ගනිල්ලා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ගොඩක් අඩුයි. හදිස්සියකට ලංකාවේ පාට්ස් ගන්න නෑ. සිංගප්පූරුවෙන් ඕඩර් කරල තමයි ගන්න වෙන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් ගන්න නැති තරම්. ලංකාවෙම‍ෙ Audi රෙපයාර් කරන තැන් කීපයයි තියෙන්‍ෙ.(VW & Audi විතරක්)දුරක ගිහින් කැඩුනොත් කොළඹට ගේන්නම වෙනව. සාමාන්‍ය කෙනෙකුට පාවිච්චියට නම් හොද නෑ. සල්ලි තියනව නම් අව්ලක් නෑ.
    ඒවගේම.. Audi ක් පදිනකොට එන හැගීම සල්ලි වලට ගන්න බෑ. සුව පහසු බව, සේෆ්ටි, ඔප්ෂන් උපරිමයි. අසීමිතයි. ජපන් වාහන පැදල පැදල Audi ඩ්‍රයිව් කරද්දි දැනෙන හැගීම .. හම්මේ...!

    salli tiyana minissu kohomath ganne european cars tamai :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    විශේශයෙන්ම ස්පෙයාපාර්ට්ස් වල මිලගනන් දාන්න. .
    ස්පෙයාපාර්ට්ස් ගන්න පුලුවන් තැන් ගැනත්, වාහනේ රෙපෙයාර් කරගන්න වුනොත් කරගන්න පුලුවන් තැන් ගැනත් දාන්න . .
    යුරෝපියන් වාහන මිල අඩුවෙන්න හේතුවත් දාන්න. .
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    1). රථය ධාවනයේදි රියදුරැට ඇති තාක්ෂණික පහසුකම්,මගීන්ට ඇති පහසුකම්.
    2). වාහනයේ option ගැන විස්තර (mutimedia system, head light system, seat adjestment, a/c system,..... etc..)
    3). body meterial ගැන හා එහි ශක්තිමත් භාවය.
    4). සාමාන්ය භාවිතයේදි ඇති වන දෝෂ, අමතර කොටස් වල මිල ගණන්.
    5). ලංකාවට ගෙන්වීමේදි brand new වටිනාකම හා නැවත විකිණීමේ මිල.
    6). නඩත්තු කිරීම හා ඒ ආශ්රිත වියදම්.
    7). එන්ජිම හා බලය, ඉන්දන පිරිමැස්ම., Gear box and Gear system.. ගැන

    11.gif
    11.gif

    මටත් මේ ටික තම,

    තව

    මේ price range එකේම තියෙන ජපන් වාහනයකට යන එකද හොඳ මේකට එන එකද හොඳ?

    ලංකාවේදී මේ වහනයක් second හෑන්ඩ් මිලදී ගනිද්දී විශේශයෙන් සැලකිය යුතු දේවල්./බලන්න ඕන දේවල්

    බාවිතා කරන්නාගේ අදහස් මේ වාහනය ගැන

    මේ වගේ වාහනයක් වඩාත් සුදුසු කොයි වගේ පුද්ගලයෙකුටද?

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,621
    2,717
    113
    boss normal minissu padina Sunny, Axio, Lancer, Civic, Allion wage ewa gena review karoth honda nedda?
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    2nd hand market එක
    නඩත්තු කිරීම, අමතර කොටස් හා ඒ ආශ්රිත වියදම්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Insurance details , premiums. basically maintain cost

    විශේශයෙන්ම ස්පෙයාපාර්ට්ස් වල මිලගනන් දාන්න. .
    ස්පෙයාපාර්ට්ස් ගන්න පුලුවන් තැන් ගැනත්, වාහනේ රෙපෙයාර් කරගන්න වුනොත් කරගන්න පුලුවන් තැන් ගැනත් දාන්න . .
    යුරෝපියන් වාහන මිල අඩුවෙන්න හේතුවත් දාන්න. .

    okay add karannam machan