Next episode of ElaKiri.com Automobile - Renault Kwid
මේ වාහනය ගැන දැනගන්න, දකින්න කැමති මොනවගේ දේවල්ද? ප්‍රශ්න තියනවා නම් ඒවත් අහන්න, පුළුවන් විදියට හැමදේම review එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.
Previous Reviews
Maruti Suzuki 800
Prado J120
Puluwan eka wena review ekak machan. Namuth panda ganath kiyannam tikak compare karala.micro panda ගැනත් දාන්න පුලුවන්ද ? bump



අයියා අර සම්ප් එකේ සීන් එක ගැන පොඩ්ඩක් දාන්න..
ඒක ඇත්තටම ඒ තියෙන විදිහ අවධානම්ද.. ඒක අරාක්ෂා කර ගන්න මොකක් හරි කරන එක හොඳයිද..? නැත්තං ඒක ඒ හැටි ගැටළුවක් නෙමෙයිද කියන එක ගැන දැන ගන්න කැමතියි..
ඒ වගෙම ඇතුළට වතුර කාන්ඳු වෙනවා කියන කතාව ඇත්තක්ද කියලත් දැන ගන්න පුලුවන්නම් හොඳයි..



