BMW, AUDI A4, BENZ වාහනයක් ගන්න උදව් ඕනේ

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Benz C, Audi A4 dekama compact cars, BMW 5 series eka mid size car ekak.
    Saralawa kiwwoth Bmw 5 eka loku car ekak, e size ekata enne Benz E, Audi A6 kiyana models.

    Oyage first car eka nam, wahana gana technical knowledge ekath nathi nam, Dimo ekata yanna welawak wath nathi nam. Hondama de import karanawata wadaa dimo wage car ekata adaala agent gen gaththa maintanance record thiyana car eka ganna eka. Eketh langadi enna thiyana maintance monawda balanna.

    Owa okoma wage maintanance wiyadam thiyanawa toyota wage patta gahanna amarui, BMW wala pulley yanawa, benz wala sensor case etc.. enisa wiyadam karanna salli lasthi karan ganna. Agent arunama owa hadana prasidda garaj thiyanawa, ewala unuth habai loku ganan kiyanawa. Parts walatath gini ganan kiyanne.

    Godak free time thiyanwa nam awulak naha pitaratin part genath internet eken balan langa inna bass kenek allan wade kara ganna puluwan. Godak free time naththan wiyadam karanna balan ganna.

    Benz thama lankawe wadima 2nd hand market, eeta passe BMW, Audi
     
    • Like
    Reactions: wccryanrox

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    /-***e BMW, Audi

    ado ai ban 503 error enne samahara welata elakiri.com eke thrd load wenakota:confused: ara ekekuth thrd dala thiyenne.. oka matath aawa dan a week ago.

    meeta kalinuth threads ekak dakka mama
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ado ai ban 503 error enne samahara welata elakiri.com eke thrd load wenakota:confused: ara ekekuth thrd dala thiyenne.. oka matath aawa dan a week ago.

    meeta kalinuth threads ekak dakka mama
    clear cookies and cache from the beginning of the time.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    auction scene එක තියෙන්නේ ජපානේ නේ. (europe රටවල තියෙනවද කියන්න මම දන්නේ නැ.)
    ලංකාවට ඔ්වගේ england වල register කරපුවා ගෙන්වනවා. sale කරන අය. තවත් brandnew ගෙන්වන අය ඉන්නවා.

    agent ගෙන් ගත්තොත් උඹට ඔ්න කරන option දාල ගෙන්වගන්න පුලුවන්. හැබැයි ගාන වැඩි වෙනවා sale වලට වඩා.

    පරණ model ගෙන්වන්නේ නැ agent ලා. letestම එක තමයි ගෙන්වන්නේ...
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    සංසන්දනය කරන්න නම් benz C class, BMW 3 series, audi A4(compact group) හරි benz E class, BMW 5 series, audi A6(midsize group) විදියට යන්න ඕන.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    Oya wage Car ekak gannawanum Agent lagenma ganing. un gena ewa witharai Tropicalized (Lankawata hariyana wdiyata Suspension, Cooling system) ehema enne. England walin gennapuwanum ganna epa putho mona hari kelaunoth umba anathai. Umba driving plessure balanawanum ithin BMW thamai. Merc wala poddak Electronic kachal enawa wadie. Ai Diesel ewama balanne. Mehe Diesel quality chora nisa petrol model ekak balapang. Aluth A6 ekath patta. eke enne 1.8 Turbo Petrol engin ekak. Handlin ehema supiri. BMW num ithib 523 hari 520i hari balanna.
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Benz C, Audi A4 dekama compact cars, BMW 5 series eka mid size car ekak.
    Saralawa kiwwoth Bmw 5 eka loku car ekak, e size ekata enne Benz E, Audi A6 kiyana models.

    Oyage first car eka nam, wahana gana technical knowledge ekath nathi nam, Dimo ekata yanna welawak wath nathi nam. Hondama de import karanawata wadaa dimo wage car ekata adaala agent gen gaththa maintanance record thiyana car eka ganna eka. Eketh langadi enna thiyana maintance monawda balanna.

    Owa okoma wage maintanance wiyadam thiyanawa toyota wage patta gahanna amarui, BMW wala pulley yanawa, benz wala sensor case etc.. enisa wiyadam karanna salli lasthi karan ganna. Agent arunama owa hadana prasidda garaj thiyanawa, ewala unuth habai loku ganan kiyanawa. Parts walatath gini ganan kiyanne.

    Godak free time thiyanwa nam awulak naha pitaratin part genath internet eken balan langa inna bass kenek allan wade kara ganna puluwan. Godak free time naththan wiyadam karanna balan ganna.

    Benz thama lankawe wadima 2nd hand market, eeta passe BMW, Audi


    Wooooow. GTRZ අයියා මගේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරලා.:D:love::cool: බොහොම ස්තූතියි
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    ඇයි මචන් එහෙම කියන්නේ? සැප පහසුව හොඳයිද?

    කිරියේ උන්ට තියන ලොකුම අව්ල තෙල් කෙරුවාවනේ. ඔය දාලා තියන කාර් වලින් සද්දන්තයා උනත් තෙල් කෙරුවාව අතින් සුපිරි කාර් එකක් තමයි BMW 5 series එක. :love:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    If I was you, I would chose for BMW 520 machan coz as I see, nowadays BMWs have much higher resell value in SL.

    Audi A4 is small in size compared to the BMWs and the quality of the Benz C class is now compromised.

    will see bro. anyway thanks for the comment, appreciate it:love:

    :D

    audi A6 hoda nadda. or BMW 5 serious.

    දඩබ්බරයා;22339414 said:
    Audi epa Anith dekata yanna balanna


    oya 3n mage personal choice eka BMW

    mama me review eka baluwe. :rolleyes:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    කිරියේ උන්ට තියන ලොකුම අව්ල තෙල් කෙරුවාවනේ. ඔය දාලා තියන කාර් වලින් සද්දන්තයා උනත් තෙල් කෙරුවාව අතින් සුපිරි කාර් එකක් තමයි BMW 5 series එක. :love:

    :D ඒකනම් ඇත්ත මාත් ඒ කතාව අහලා තියෙනවා,
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    auction scene එක තියෙන්නේ ජපානේ නේ. (europe රටවල තියෙනවද කියන්න මම දන්නේ නැ.)
    ලංකාවට ඔ්වගේ england වල register කරපුවා ගෙන්වනවා. sale කරන අය. තවත් brandnew ගෙන්වන අය ඉන්නවා.

    agent ගෙන් ගත්තොත් උඹට ඔ්න කරන option දාල ගෙන්වගන්න පුලුවන්. හැබැයි ගාන වැඩි වෙනවා sale වලට වඩා.

    පරණ model ගෙන්වන්නේ නැ agent ලා. letestම එක තමයි ගෙන්වන්නේ...
    එතකොට ගාණ ගොඩාක් වැඩි වේවිද දන්නේ නෑ නේ? :rolleyes:

    සංසන්දනය කරන්න නම් benz C class, BMW 3 series, audi A4(compact group) හරි benz E class, BMW 5 series, audi A6(midsize group) විදියට යන්න ඕන.
    :D:D
    bump contact creed

    for technical details contact rattaran...:cool:
    මම මැසේජ් එකක් දැම්මා තාම රිප්ලයි එකක් නම් නෑ සහෝ. :D

    Oya wage Car ekak gannawanum Agent lagenma ganing. un gena ewa witharai Tropicalized (Lankawata hariyana wdiyata Suspension, Cooling system) ehema enne. England walin gennapuwanum ganna epa putho mona hari kelaunoth umba anathai. Umba driving plessure balanawanum ithin BMW thamai. Merc wala poddak Electronic kachal enawa wadie. Ai Diesel ewama balanne. Mehe Diesel quality chora nisa petrol model ekak balapang. Aluth A6 ekath patta. eke enne 1.8 Turbo Petrol engin ekak. Handlin ehema supiri. BMW num ithib 523 hari 520i hari balanna.
    ඔයා කියන කතාව ඇත්ත මට හිතෙන්නේ. ඒත් ඒජන්ට්ගෙන් ගන්න ගාණ ගොඩක් වැඩි වේවිද මන්දා. ඕන එකක් කියලා ගිහින් බලනවා.:D මෙහේ ඩීසල් නම් සවුත්තුයි තමා
    :D

    :love::love:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Oya car 3 price kohomada bn

    මිලියන 10ත් 20ත් අතර තමා මම දැනට දන්න විදියට. කෝකටත් ඒජන්ට් හම්බු වෙන්න ගිහින් කතා කරලාම බලන්න ඕනේ මේ කට්ටිය කියන විදියට එහෙම කරලා බලන එක සුදුසුයි වගේ
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එතකොට ගාණ ගොඩාක් වැඩි වේවිද දන්නේ නෑ නේ? :rolleyes:


    :D:D



    ඔයා කියන කතාව ඇත්ත මට හිතෙන්නේ. ඒත් ඒජන්ට්ගෙන් ගන්න ගාණ ගොඩක් වැඩි වේවිද මන්දා. ඕන එකක් කියලා ගිහින් බලනවා.:D මෙහේ ඩීසල් නම් සවුත්තුයි තමා
    :D

    :love::love:

    ලක්ෂ 10කට වඩා වැඩි ගාණක් වැඩි වෙයි.
    දැන් 2017 benz e class එකේ starting price එක 20million.
    bmw 5 series එකෙත් 2017 තමයි දැන් එන්නේ ඒක මාර ලස්සනයි සහ 2016ට වඩා option වැඩි.
    ලංකාවේ diesal නම් lanka super diesal 4 star introduced කරද්දි sulphur 10ppm කියල තමයි කිව්වේ.. ඇත්තද දන්නේ නැ..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    tCsRqMD.gif