BMW Audi Laser Headlights

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,713
    9,369
    113
    මේ වගේ ලයිට් සිස්ටම් සාමාන්‍ය කාර් එකකට සෙට් කරන්න බැරිද?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සෙට් කරගන්න පුලුවන්.
    ලයිට්ස් වලට විතරක් ලක්ශ 10 එහා පැත්තේ පැනලා වියදම් කරන්න ලෑස්ති වෙලා ඉන්න වෙනවා.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113
    සෙට් කරගන්න පුලුවන්.
    ලයිට්ස් වලට විතරක් ලක්ශ 10 එහා පැත්තේ පැනලා වියදම් කරන්න ලෑස්ති වෙලා ඉන්න වෙනවා.

    BMW වලටත් ඕක ලක්ෂ 16 ක Optional feature එකක් නේ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,713
    9,369
    113
    සෙට් කරගන්න පුලුවන්.
    ලයිට්ස් වලට විතරක් ලක්ශ 10 එහා පැත්තේ පැනලා වියදම් කරන්න ලෑස්ති වෙලා ඉන්න වෙනවා.

    :shocked::(