BMW Aunty part 2 LOL

Dec 3, 2012
3,788
159
0
Purgatory
2rrs36w.gif
 
Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    නොදකින් කව්ද මේව වීඩියෝ කරන වැඩක් නැති හිපටුවෝ..?? වටේ බලන් ඉන්න කාලකනි ටික අල්ලාගෙන ගිහින් දන්න ඕනෙ කුඩුවේ..!!!! පොලිස් කාරයට පුක දෙනවා හොදට. තමන්ට ඔය වගේ දෙයක් වුනු දවසට තමයි තේරෙන්නේ මුන්ට.. :angry::angry::angry::angry::angry::angry:

    පොලිස් කාරයො හරිම අහිංසක විදිහටනේ "මහත්තයෝ ලයිසන් එක දෙන්න" කියල ඉල්ලන්නේ.. :baffled:

    පොලිස් කරයා video කරනව කියල දැක්ක ගමන් හොදට රගපානව :D:D:P

    සමහර එවුන්ට ඉත්න් මේ වගේ දෙයක් උනාම මාර චූන් එකක් තියෙන්නේ
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ මගේ යාලුවෙක්. මුට කනට ගහල තියනවා.

    එක එක පොන්න පොලිස් බල්ලොන්ගෙන් ගුටි කන්නේ මොකද බන් නඩු දන්නා කියපන් evidence හදාගෙන .
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    :baffled: