BMW E30 කාර් එක කොහොමද?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    තෑන්ක්ස් මචන්.... Youtube විඩියෝස් වලනම් කියන්නේ මේවා සුපිරි වාහන කියලා.. ඒකයි හොයලා බැලුවේ. :baffled:

    රත්තරං අයියගේ Thread එක දැක්කම නම් එපා උනා මුළු ජර්මනියම :(:(:(:(
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    e36 කියන්නේ ඉතින් උඹට එළවද්දි පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් වාහනයක්...
    හැබැයි සල්ලි තියෙනවානම් සහ පාර්ට් එකක් කියලා ගෙන්න ගන්න පුළුවන් රටක එළ යාළුවෙක්වත් ඉන්නවානම් සහ පට්ට වාහන ගැන දන්න යාළුවෙක් හෝ බාස් කෙනෙක් උඹ ආස්රේ කරන උන් ඇතුලේ ඉන්නවානම් ගනින්..!
    ඩ්‍රයිවින් ආතල් එක ගන්න මිසක් පවුලේ ඔක්කෝම වැඩ කරගන්න නම් පාවිච්චි කරන්න අමාරු වෙයි මෙහෙ !
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    320D 2011/2012 ගැන idea එකක් තියෙනවාද?
    320D කියන්නේ කොහොමත් හොඳ වහනයක්...

    BMW 3 series එකේ හොදම choice එකක්. fuel consumption අතින් ඉහලම level එකේ තියෙන්නේ. engine ලෙඩ නැති හොඳ තත්වයේ තියෙන එකක් හොයාගන්න..
    320D E46 එකත් ගොඩක් හොඳයි.

    2011/2012 නිසා ගොඩක් electronics/computerized features වැඩියි. ඒක නිසා maintain වලට විශ්වාසවන්ත/වැඩ දන්නා තැනක්/කෙනෙක් සෙට් කරගන්න.

    මගේ එක ගොඩක් mechanical නිසා "ශාන්ත බාස්" ඕන ලෙඩක් ගෙදරටම ඇවිත් ගොඩ දානවා.