ලක්ෂ 55 - 65 අතර කාර් (New)

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    I just saw an audi A4 2014 model for sale for 17500 euros here (europe, not germany). lankawe 2012 model ekath laksha 65 k (euro 35000) k wenawada? gewana ganatanam therumak na mahathmaya, eth lankawa nisa karanna dekuth na. ganan adu wena ekak na kiyala sure karalama ganin.

    mokada mehe nam 2007ta parana car godak yanne euro 1500 ta aduwen!

    ඔය ප්‍රශ්නේ තියෙන්නේ audi වලට විතරක් නෙමේ.. kwid/alto/eon එකත් ඉන්දියාවේ විකුණන ගානට වඩා දෙගුනේකටත් වැඩිය මිල වැඩි ඉතින් ලංකාවේ.. :sorry::sorry::sorry: හැම කාර් එකකටම ඔය සෙතේ තමයි වෙන රටවල් වලට වඩා දෙගුණයක් තුන් ගුණයක් ලංකාවේ මිල වැඩි.. tax නිසා
     
    Last edited: