ලක්ෂ 55 - 65 අතර කාර් (New)

SoraDetuwa

Member
May 23, 2017
109
34
0
ලක්ෂ 55 - 65 අතර කාර් (New)

දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ලක්ෂ 55 - 65 අතර හොද වාහන ටිකක්.

මමත් පුළුවන් හැටියට රිසච් පාරක් දැම්ම. මේවා තමා හම්බ උනේ:

1. Axio - නරකම නැහැ. හැබැයි හැම තැනම තියෙනවා.
2. Vezel / Grace - Dual clutch කෙස් නිසා ගන්නේ නැහැ
3. Mazda 2 - කොහොමද දන්නේ නැහැ?

හොයන්නේ සෙඩන් එකක්. අලුත් එකක් වෙන්නත් ඕනේ.

දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න. බොහොම පින්.

SoraDetuwa

Member
May 23, 2017
109
34
0

සැහෙන්න හොද ලිපි පෙළක්. හැබැයි බලාගෙන ගියාම වෙන ගන්න එකක් නැහැ වගේ නේද Axio ඒක ඇරුනම.

WxB කියන්නේ anniversary model එකද?

Budget එකෙන් අඩු වෙයිද දන්නේ නැහැ නේද?
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,612
    113
    Mazda 2 has a sedan.

    මම ඕක ගැන කිසිම දෙයක් දන්නේ නැහැනේ :(

    Contact nad253 , mazda 2 hatch එකක් පාවිච්චි කරන්නෙ :yes:

    http://www.elakiri.com/forum/member.php?u=6897

    Ada wassa pawwa nisa wax kara car eka :D

    ziaBssa.jpg
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ලක්ෂ 55 - 65 අතර හොද වාහන ටිකක්.

    මමත් පුළුවන් හැටියට රිසච් පාරක් දැම්ම. මේවා තමා හම්බ උනේ:

    1. Axio - නරකම නැහැ. හැබැයි හැම තැනම තියෙනවා.
    2. Vezel / Grace - Dual clutch කෙස් නිසා ගන්නේ නැහැ
    3. Mazda 2 - කොහොමද දන්නේ නැහැ?

    හොයන්නේ සෙඩන් එකක්. අලුත් එකක් වෙන්නත් ඕනේ.

    දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න. බොහොම පින්.

    එලකිරියෙ creed අයිය කන්ටැක් කරල බලන්න.:D