ලක්ෂ 55 - 65 අතර කාර් (New)

SoraDetuwa

Member
May 23, 2017
109
34
0
dual clutch වල අවුල මොකක්ද? දැන් europe වාහන ඔක්කොම වගේ එන්නේ dual clutch නේ..

අනේ මන්ද, අහන අහන හැමෝම එපා කියනවා. නිකන් ලොකු රිසක් එකක් ගන්න බැහැනේ.
 
SoraDetuwa

Member
May 23, 2017
109
34
0
Buy a axio hybrid... Can highly recommend....

බලාගෙන ගියාම ඒක තමයි ඉතිරි. වාහනේ නම් එකෙන්ම සුපිරි. එකම negative ඒක තමයි පට්ට කොමන් වෙන ඒක.
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ubata petrol prashanayak nattam poddak use karapu Mazda 3 ekakata yamanko
    anna badu :D Mazda 2 hatchback eka e ganata watinne naha. oke sedan ekak enawa podi wediy wage. Owata bayay wage nam Premio, Allion shape :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    dual clutch වල අවුල මොකක්ද? දැන් europe වාහන ඔක්කොම වගේ එන්නේ dual clutch නේ..

    මේකේ තියෙනවා A-Z විස්තර තියෙන ත්‍රෙඩ් ඕක ගැන පොඩ්ඩක් සර්ච් කල්ල බලන්න
     
    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    ubata petrol prashanayak nattam poddak use karapu Mazda 3 ekakata yamanko
    anna badu :D Mazda 2 hatchback eka e ganata watinne naha. oke sedan ekak enawa podi wediy wage. Owata bayay wage nam Premio, Allion shape :)

    Mazda නම් සුපිරි කියල තමයි අහන අය කියන්නේ. අනේ මන්ද, මම නම් දන්නේ නැහැ.

    අනික Mazda 3 brand new, පට්ට ගනන්නේ.

    2nd hand නම් එපෝ....

    Thank you!!!!
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Mat me ganan wala ekak bala bala inne. Axio or grace thama hithe tiyenne.

    Budget eka enakam iwasuwa nm hodai wage hithene nadda ??