BMW I7 2024 Car Brand New

Max_r

Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    මෙහෙන් උන්ඩියල් කරා,
    එහෙන් රෙමිටන්ස් විදියට එව්වා
    පර්මිට් එක ගත්තා


    🙏
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    i8 එකේ look එක තියන එකක් එන් නැති වෙයිද බන් ආය bmw ලගෙ?
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,198
    2,690
    113
    කිරුලපන ෆුඩ් සිටි එක ලග කාර් සේල් එකක් තියනවා,එකේ තියන බ්‍රැන්ඩ්නිව් වාහන ටික දැක්කොත් ඩොලර් නෑ කියන්නෙ බොරු කියල හිතෙයි
    ඩේලි අලුත් එකක් එනවම තමා :yes:
     
    • Like
    Reactions: Undead and SLK_sri

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    මෙහෙන් උන්ඩියල් කරා,
    එහෙන් රෙමිටන්ස් විදියට එව්වා
    පර්මිට් එක ගත්තා


    🙏
    පර්මිට් එක ගත්ත ගමන් සල්ලි ටික ආයෙ රටින් එලියට යැව්ව....................
     
    • Like
    Reactions: Max_r

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කිරුලපන ෆුඩ් සිටි එක ලග කාර් සේල් එකක් තියනවා,එකේ තියන බ්‍රැන්ඩ්නිව් වාහන ටික දැක්කොත් ඩොලර් නෑ කියන්නෙ බොරු කියල හිතෙයි
    ඩේලි අලුත් එකක් එනවම තමා :yes:

    import karanna denawada ban ithin
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    import karanna denawada ban ithin

    දැන් පරිමිට් දෙන්නෙ නෑ.
    පර්මිට් ගත්ත ලිස්ට් එකෙ වංචා වෙලා. Ev import කර ලිස්ට් එකෙ හමුරුවරුත් ඉන්නවා පර්මිට් වලින් ලිස්ට් එක කස්ටම් එකෙන් දාල තිබ්බා.
     
    • Like
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,299
    72,481
    113
    මාලඹේ

    @SLK_sri උබ නම් අමු ගොනා හොදේ 🤮🤮
    20240805-184856.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,299
    72,481
    113
    මාලඹේ
    jpg penne naha ponnayo



    car neweida moda harako
    ------ Post added on Aug 5, 2024 at 7:00 PM
    දෙන්නේ ලොරි ටෝක් Electric car ලංකාවට ගෙන්වන්න දෙනවා කියලා උබ දන්නේ නැද්ද පොන්නයෝ🤦🤦
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දෙන්නේ ලොරි ටෝක් Electric car ලංකාවට ගෙන්වන්න දෙනවා කියලා උබ දන්නේ නැද්ද පොන්නයෝ🤦🤦

    nodanna nisai thread eka damme gono 🤦🤦🤦🤦🤦🤦
    lanakwe electric use karanwada???
     
    • Dislike
    Reactions: Maskoora