BMW I7 2024 Car Brand New

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    කිරුලපන ෆුඩ් සිටි එක ලග කාර් සේල් එකක් තියනවා,එකේ තියන බ්‍රැන්ඩ්නිව් වාහන ටික දැක්කොත් ඩොලර් නෑ කියන්නෙ බොරු කියල හිතෙයි
    ඩේලි අලුත් එකක් එනවම තමා :yes:
    Wheels Lanka da? okata wadiya tianawa Kohuwala Finest eke okkoma tiyenne Porsche Tesla I7 Benz ehema
     
    • Like
    Reactions: SLK_sri

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    මේක ඩ්‍රයිව් කරන එක වෙනම ආතල් එකක්.. Long Wheelbase.. නැවක් වගේ

    Land Cruiser එකටත් වඩා දිගයි car එක