කිරුලපන ෆුඩ් සිටි එක ලග කාර් සේල් එකක් තියනවා,එකේ තියන බ්‍රැන්ඩ්නිව් වාහන ටික දැක්කොත් ඩොලර් නෑ කියන්නෙ බොරු කියල හිතෙයි ඩේලි අලුත් එකක් එනවම තමා :yes: Wheels Lanka da? okata wadiya tianawa Kohuwala Finest eke okkoma tiyenne Porsche Tesla I7...