BMW i8 ලංකාවට කියක් විතර ඇත්ද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕව මම හිතන්නෙ 25ක් 30ක් විතර ඇති
    ලගදි මම කොල්ලුපිටියෙ ඔයින් දෙකක් එකටම වගේ යනවා දැක්කා
    මාතරදිත් එකක් දැක්කා

    matarada gewal?? wenna ba :confused::confused:

    නෑ යකූ මට ඕකක් අදුනගන්න බැරිද
    හරියටම දැක්කෙ කඹුරුගමුව වැව ලගදි මම ගාල්ල පැත්තට එද්දි ඒක වැව ලගදි U ටර්න් එකක් ගහගෙන මාතර පැත්තට ගියා
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    Oke limtied edition ekak enawa. i8 protonic red edition Eka with tax 60.mil wenawa. Mage client kenek gattha oka.buwa ekka dawasak oke podi rawumak damma aye ithin kiyanna deyak na:yes:
    Me thiyenne wandiya
    https://www.instagram.com/p/BfBKikDgWas/

    උබට ලනුවක් දීල :rofl: ඕක එච්චර නෑ බන්, එක්කෝ මුලින් ආව දවස්වල වෙන්නැති, දැන් cc එකටනේ tax ගහන්නේ, ඕක 1500cc වෙන්නැති
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    ලොල්.. ඔයා සුපර්කාර්ස් දැකලා නෑ ෆ්‍රෙන්. i8 එකටත් සුපර් කාර්ස් කියන්නේ ඔය වගේ අය තමා. :rofl:

    මචං මට තියෙන්නෙ බුලොක් කාර් එකක්. ඒක දැකල නෑනෙ ඔයා