Rep added

Bump


good post.
+83 Rep.

You must spread some Reputation around before giving it to richlife again.



නියමයි බන්..
තව photos තියනව නම් දාන්ඩ..
මාර ලස්සනයි බන්..
රෙප්+




Oya keewata, Fake ewagen enna athi.![]()

***


අම්පාර ගැන කියවෙන හන්දා...අම්පාරේ ලස්සන ෆොටෝස් ටිකක් මම මේකේ දාන්නද ?
අපේ ගමනේ...![]()


යකෝ අහන්නත් දෙයක්ද දාපං..
මම මේ ගහපු ෆොටෝස් හොයා ගන්න බැරුව ඉන්න අස්සේ උඹ ගාව තියෙන ඒවා හරි කමක් නෑ..
01.
මේ තියෙන්නේ මාන්තොට්ටම වැව..ලංකාවේ දිගම වැව් බැම්ම මත පාර තියෙන්නේ මේ පාරේ...අම්පාර මොනරාගල පාරේන් අම්පාරේ සිට එනකොට වම් අක පැත්තෙන් වමට හැරිලා 10 කි.මි විතර ගියාම මේ වැව ලස්සනට පේනවා...සමහර තැන් වල වැව් බැම්ම මීටර් 50-60 විතර උසයි..හරි ලස්සනයි..මම හැමදාම වැඩට යන්නෙ මේ පාර උඩින්.. උදේට හරිම ලස්සනයි...
![]()
![]()
![]()
![]()
ගූගල් එක්ක වැව්ව බැම්මේ යමු.....
https://www.google.com/maps/@7.1462...646&pitch=0&thumbfov=100!7i13312!8i6656?hl=en




මම ඒ ගැන කියලත් ත්‍රෙඩ් එකක දැම්මා.. උඹ ඒක දැකලා නෑ..

මචන්..
කාලෙකින්.. උඹ පී.එම් දෙක තුනක් දාලා බැනලා තිබ්බා..මම ඒ ගැන කියලත් ත්‍රෙඩ් එකක දැම්මා.. උඹ ඒක දැකලා නෑ..
කඳු නගින්නයි පල්ලම් බහින්නයි යන්න එපා මේ ටිකේ.. ගෙදරම හිටපං..




