ඕව මම හිතන්නෙ 25ක් 30ක් විතර ඇති
ලගදි මම කොල්ලුපිටියෙ ඔයින් දෙකක් එකටම වගේ යනවා දැක්කා
මාතරදිත් එකක් දැක්කා
matarada gewal?? wenna ba![]()
නෑ යකූ මට ඕකක් අදුනගන්න බැරිද
හරියටම දැක්කෙ කඹුරුගමුව වැව ලගදි මම ගාල්ල පැත්තට එද්දි ඒක වැව ලගදි U ටර්න් එකක් ගහගෙන මාතර පැත්තට ගියා




meya thamai protonic eka mulinma gennuwe lasa gennala thama masayawath na ne
ඕක එච්චර නෑ බන්, එක්කෝ මුලින් ආව දවස්වල වෙන්නැති, දැන් cc එකටනේ tax ගහන්නේ, ඕක 1500cc වෙන්නැති