BMW i8 ලංකාවට කියක් විතර ඇත්ද?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    BMW i8 ලංකාවට කියක් විතර ඇත්ද?

    BMW i8 කාර් කියක් විතර ලන්කාවෙ ඇත්ද බන් සිරාවටම..:baffled: එකේ ගාන ලන්කවෙ කියක් විතර වෙයිද දන්නෑ..:oo:

    ගන්න නෙවෙයි බොලව් අද i8 එකක් ඇස්දෙකට දැකලා ආසාවක් පහල උනා:love::sorry:
     
    Last edited:

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ගානනම් දන්නේ නෑ හැබැයි තියනව ඕනෙ තරම්. අපේ පැත්තෙ කොල්ලෙක් ජපන් ඉඳල ඇවිත් ඔන්න දැන් i8 අරන්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕව මම හිතන්නෙ 25ක් 30ක් විතර ඇති
    ලගදි මම කොල්ලුපිටියෙ ඔයින් දෙකක් එකටම වගේ යනවා දැක්කා
    මාතරදිත් එකක් දැක්කා
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඕව මම හිතන්නෙ 25ක් 30ක් විතර ඇති
    ලගදි මම කොල්ලුපිටියෙ ඔයින් දෙකක් එකටම වගේ යනවා දැක්කා
    මාතරදිත් එකක් දැක්කා

    matarada gewal?? wenna ba :confused::confused:
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ඕව මම හිතන්නෙ 25ක් 30ක් විතර ඇති
    ලගදි මම කොල්ලුපිටියෙ ඔයින් දෙකක් එකටම වගේ යනවා දැක්කා
    මාතරදිත් එකක් දැක්කා
    matara nam yanna widiyak ne............oya marutiyak dakinna aththe.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Dan CC ganata ne tax eka wadinne. eka nisa hoda ewa ganna puluwan :D padu ewath thiyenawa. eth owa nadaththu karanna yana cost eka wadi :D
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ගානනම් දන්නේ නෑ හැබැයි තියනව ඕනෙ තරම්. අපේ පැත්තෙ කොල්ලෙක් ජපන් ඉඳල ඇවිත් ඔන්න දැන් i8 අරන්.

    දැං ඉතිං පඩය වගේ යනව ඇති හැම තැනම :lol: