Adooo kawuda magen ahanne nethiwa mage car eke photo gehuwe??
![]()
![]()
![]()
අඩෝ මමත් ඕක ඊයේ දක්කා... හයිවේ එකෙන් දානකොටම... ගියා ජෙට් එක වගේ....

i8 ekak kiyak withara wenawada machan lankawe?
අඩුම Rs 20,500,000.00 වෙනවා. (US price)
(Manufacturer's Suggested Retail Price)






Ithin machan oka landcruiser ekaka price ekane ban......
අපෝ නැ බන්.... ඊට වඩා ගොඩක් වැඩියි. මම ඔය දාලා තියෙන්නේ US MSRP price එක රුපියල් වලින්.
මේවා ලංකවට එන කොට tax එහෙම වදින කොට ඔයිට වඩා 2*, 3* price එක වැඩිවෙයි.
2016 Toyota Land Cruiser US MSRP price : Rs 12,200,000.00


