BMW i8 Swimming in Sri Lanka

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Driver missing lu ban.sure ekata beela inna athi.weri hidunahama eyi police yata.:lol:

    අධි සුපොපභොගී (BMW i8) මොටර් රථයක් අද උදෑසන තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි වැවකට වැටී තිබෙනවා. පොලීසිය කියා සිටියේ මෙම මොටර් රථය කාගේද යන්න තවමත් තහවුරු කරගෙන නොමැති බවයි. කෙසේ වෙතත් මෙම රථය මේ වන විට ගොඩට ගෙන පරීක්ෂන ආරම්භකර ඇති බවයි තලංගම පොලීසිය කියා සිටියේ.

    gililada danna driver karaya? :angry:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Driver missing lu ban.sure ekata beela inna athi.weri hidunahama eyi police yata.:lol:

    අධි සුපොපභොගී (BMW i8) මොටර් රථයක් අද උදෑසන තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි වැවකට වැටී තිබෙනවා. පොලීසිය කියා සිටියේ මෙම මොටර් රථය කාගේද යන්න තවමත් තහවුරු කරගෙන නොමැති බවයි. කෙසේ වෙතත් මෙම රථය මේ වන විට ගොඩට ගෙන පරීක්ෂන ආරම්භකර ඇති බවයි තලංගම පොලීසිය කියා සිටියේ.

    Oka drinks daala drive karanna be ban, vehicle eka pickup wenne ne, api bosage ekak thiyenawa e nisa dannawa poddak....
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    CCTV video tika gattanam hari.keells eka laga nisa video athi

    NEWS වල CCTV video එකක් පෙන්නුවා park එකේ ඉඳන් එක පාරටම car එක කඩාගෙන යනවා, ඊට පස්සේ එතන හිටපු මිනිස්සු ඒක පස්සෙන් දුවනවා. driver කවුද කියලනම් පෙන්නුවේ නෑ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    NEWS වල CCTV video එකක් පෙන්නුවා park එකේ ඉඳන් එක පාරටම car එක කඩාගෙන යනවා, ඊට පස්සේ එතන හිටපු මිනිස්සු ඒක පස්සෙන් දුවනවා. driver කවුද කියලනම් පෙන්නුවේ නෑ.
    කොන්ට්‍රෝල් නැතුව වගේ යන්නේ
    ස්ටැබිලිටියි කොන්ට්‍රෝල් ඕෆ් කරහම වගේ