madu.sh7

Member
May 28, 2016
16
1
0
mehema deyak thiyenwa. mama dekka colombo puttlm rd eke loku guard ekak ekka wahanayak reddakin wahala geniyanwa. roda tika witharai dekke. car ekak wahala ohoma guard ekak dala geniyanne ai kiyala hithaganna be
 
scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    Red Color එකනම් බන් ABBA International එකේ අයිති කාරයාගේ Kanush Sooriyabandara Search කරලා බලපන් Facebook එකේ ABBA එකේ අලුත් එක OPEN කරන දවසේ නුගේගොඩට ඕක අරන් අවා පට්ට

    ඕකෙන් දෙකක් තියෙනවා ලංකාවේ එකක් දහම් බේබිට ගේනවා කියල කියන්නේ ඇත්තද බොරුද දන්නේ නෑ ..

    ලක්ෂ 480

    2ක් නෙවෙි 60ක් විතර තියනවා ලංකාවෙ.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    සුදු පාට එක මොරටුව පැත්තේ කැරකෙනවා දවස් දෙකක් මම දැක්කා

    BMW-i8-16.jpg
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    ගන්න බැරි නිසාම කියනව නෙමෙයි :sorry:. කොහෙ ගන්නද ? :lol: මේක මටනම් තනිකර සෙල්ලන් බඩුවක් වගේ බ්න්. බලපන්කො හැටි.. කිසිම classy ලූක් එකක් නැ.. ලක්ශ 470 තිබ්බනම් මම නම් ගන්නෙ land cruiser ටයිප් එකක් :love: :P

    2a51a6e9-8b39-4874-9bdc-ab2f3c7d2dd5.jpg
     
    • Like
    Reactions: keshannilanga

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    ගන්න බැරි නිසාම කියනව නෙමෙයි :sorry:. කොහෙ ගන්නද ? :lol: මේක මටනම් තනිකර සෙල්ලන් බඩුවක් වගේ බ්න්. බලපන්කො හැටි.. කිසිම classy ලූක් එකක් නැ.. ලක්ශ 470 තිබ්බනම් මම නම් ගන්නෙ land cruiser ටයිප් එකක් :love: :P

    2a51a6e9-8b39-4874-9bdc-ab2f3c7d2dd5.jpg

    Ado mekak mama dakka Kottawe ban. Sira bandayak ban meka :yes::yes::yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    සිරාවට බන්,මාත් ලක්ෂ 480ක් තිබ්බ නම් ඕක නෙවෙයි ගන්නෙ.අව්ලක් නෑ බන් ඌත් කොල්ලෙක්නෙ,උගෙත් ආසාවක් තියෙන්න ඇතිනේ :yes:
     
    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    ලක්ෂ 480 තිබ්බන් බන් මම නය ටික බේරලා නයනම් තියෙන්නේ 120000 වගේ කොහෙන් හරි පොඩි ඉඩම් කැල්ලක් අරන් Normal විදියට ගෙයක් ගහලා ...Computer service Center එකක් දානවා බන්..
    පිළිකා රෝහලට පුළුවන් විදියට ආදාරයක් කරනවා ...

    අම්මගේ bank එකට දානවා හදිස්සියේ හරි මට මොනවා හරි උනොත් කියලා අම්මට ජිවත් වෙන්න පුළුවන් වෙන්න..

    අහා තව දෙයක් සල්ලි ටිකක් වියදම් කරලා ඉන්න හොර හැතිකරේ නැති කරලා දානවා

    සරලයි සුන්දරයි
     
    Last edited:

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ලක්ෂ 480 තිබ්බන් බන් මම නය ටික බේරලා නයනම් තියෙන්නේ 120000 වගේ කොහෙන් හරි පොඩි ඉඩම් කැල්ලක් අරන් Normal විදියට ගෙයක් ගහලා ...Computer service Center එකක් දානවා බන්..
    පිළිකා රෝහලට පුළුවන් විදියට ආදාරයක් කරනවා ...

    අම්මගේ bank එකට දානවා හදිස්සියේ හරි මට මොනවා හරි උනොත් කියලා අම්මට ජිවත් වෙන්න පුළුවන් වෙන්න..

    අහා තව දෙයක් සල්ලි ටිකක් වියදම් කරලා ඉන්න හොර හැතිකරේ නැති කරලා දානවා

    සරලයි සුන්දරයි

    ela
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    meka wikunanna thibbe borella mahinda enterprises eke
    dahamata kiyapu eka sunil motors eken gennapu ekak,eka dahamge neme
    anith eka radella holdings deweni puthage

    my school friend thushira raddella boru kiyanna ona naha mama drive karala naha blue color car eka pada shooo naha hari ma hodai kochchara salli thibbath ! insurance ekama wenawa auruddata laksha 13/90