ලෝකෙ ගොඩක් දියුනු වෙන දේවල් වලින් වාහන කියන්නෙ ප්‍රධාන තැනක් ගන්න දෙයක් නේ ඉතින් මේ තමයි BMW කාර් වල එන අලුත් Night Vision System එක බලන්නකෝ කොහොමද ඒක කියලා

සැ . යු. මේක සමහරවිට ටිකක් පරණ සීන් එකක් වෙන්න ඇති ඒත් කවුරුත් ආස නිසයි මෙතන දාන්නේ

පේනවනේ මේකෙ තියන දියුනුව ඉතින් මේ ඔක්කොම කරන්නේ මෙන්න මේ Buffer එකේ තියන Night Vision Camera එකෙන්

ආයෙමත් මේ වගේ ලිපියකින් හමුවෙමු හැමෝටම ජය වේවා එහෙනම්

BMW apita epa!
BMW 
Hyundai wahanekatath service ekata 30+ yanawa bun