Boarding Place

System 32

Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    මචන්ලා මම IT field එකේ job එකක් කරනවා. මේ දවස් වල Boarding place එකක් හොයනවා බන් Colombo area එකේ, place එකක් දන්න කෙනෙක් එන්නවනම් help එකක් දෙන්න ලොකු උදවුවක් මචන්ලා.

    කොල්ලුපිටිය,බම්බලපිටිය,නුගේගොඩ වගේ නම් තවත් හොදා


    දන්න කෙනෙක් එන්නවා නම් reply එකක් හරි PM හරි දාන්න
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉක්මනට හොයාගනින්
    ඉන්දියාවේ උන් ආවම උඹලට IT කරන්න වෙන්නෙත් නෑ
    ලැගලා ඉන්න තැනකුත් නෑ

    :(:(:(:(
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මොරටුව කැම්පස් එක කිට්ටුව කටුබැද්ද හරියේ නම් බෝඩින් ගොඩාක් තියෙනවා .