Bank of Ceylon එකෙන් 22k රත්තරන් පවුම්, බිස්කට් ගත්ත අය ඉන්නවද? කොහොමද process එක?
24ක් coin එකක් අරන් තියෙනවා. බිස්කට් තිබ්බේ නැහැ එතකොට. දැන් අවුරුදු 2-3 කට කලින්.
පහළ ගෝල්ඩ් office එකට කෙලින්ම ගිහිල්ලා coin එකක් ගන්න ඕනේ කියන්න. Cash, debit card payment විතරයි ගන්නේ. CC බැහැ.
Ceybank kiyana ekenda gatte? (https://www.gic.gov.lk/gic/index.php/en/component/info/?id=774&catid=90&task=info) naththan oni BOC branch ekakin ganna puluwanda?
BoC tower එකේ branch එකෙන් ගත්තේ මචන්. අනිත් branches ගැන දන්නේ නැහැ.Ceybank kiyana ekenda gatte? (https://www.gic.gov.lk/gic/index.php/en/component/info/?id=774&catid=90&task=info) naththan oni BOC branch ekakin ganna puluwanda?
Thanks machan.. pittu bambuwa neBoC tower එකේ branch එකෙන් ගත්තේ මචන්. අනිත් branches ගැන දන්නේ නැහැ.
BoC eken gaththoth warrenty ekak athine.. ehemai man hithuwe..දැන් බන් ඕවා විකුණන්නෙ කොහොමද බෑන්ක් වලින් ගන්නවද?.
ලංකාවේ එලියෙ මාර්කට් එකේ විකුණන්න ගියොත් දන්නවනෙ.