pissuda ban.. mage parana threads dekka nam ohoma kiyanne na uba..Uba BOC eke neda weda![]()
![]()
![]()
100% sure about this ?Bank eke kisi awulak na.Mama 5 years withara dan deal karala thiyenawa.mama Damme 1.5 million ekata monthly annual rate eka 22.75% e kiyanne monthly nearly 28000wage hambawenawa.unge 3months rate ekath 22.75%.6months 23.5% wage.bank eke mama paya bagayak wage hitiya e tikata 5 million withara deposit awa.danawa Nam baya nathuwa dapan.bank Nam mokakwath watenne na ban lesiyen oya finance company thamai tikak unsure.but over 2million wage danawa Nam names 2kakin dapan.central bank assurance eka 1.1million per customer
BOC,HNB,Sampath, Commercial,SDB,People's leasing onna owage thamai ape mulu sesathama thiyenne.Wadima Sampath Next BOC.
------ Post added on Sep 2, 2022 at 11:32 PM
Hondakollage keerthi name thama thiyenawa neda kiriye?uta banala wadak na ban leasing karana godak un commission thiyagena karanne unta salary patta aduye commission walin thamaye duwanne.anith eka leasing ekak daganna customers lata wandinna one hena kattak Kanna one poddak eha meha unoth customers lagen managergen head office eken Balu banum ahanna one.ekama warada uta sathapahak na wage u upasaka talk Deepu eka meke Namath hondakolla kiyala dagena.paw habaye Mona unath jeewath wennane hamadema karanneඅයියෝ අර hondakolla ට කිව්වනම් inflation එකට වඩා interest දෙනවා. ඌට ත් 10% වගේ තියා ගන්නවා ඒක වෙනම කතාවක් .![]()
Hari ban 1.5 mil walata nearly 28000k withara hambawenawa monthly.next month eke interest watunama hariyata keeyada kiyannam.eye damme.one year monthly interest 22.75%.above 1million Danna one special rates ganna.Salli thiyenawanam Bala Bala inne nathuwa damma dapan oya rates ayeth Wadi wenne na langadima aduwewi.anith eka lakshs 10k 15k Nam ona bank ekaka Danna ambarenna one na ewa stable da Bala Bala.finance company thamaye baya.100% sure about this ?
usually 22.75% annual rate means per month you getting 22.75/12 = 1.89 %
llaksha 10 damoth per month 18900 wage ganak .. correct me if im wrong this is the way other banks doing.
4million 21%,paduye ban.peoples bank eketh 21 ta wada ganna puluwan people's Bank yanawanam oya podi branch ekakata palayan ewata Loku FD enne nathi nisa rates wadiye.last week boc 2.5million walata 22% gaththa monthly one year ekenam habaye hena gemak deela gaththe connection ekakin accounts parana nisa.4million sdb danawa Nam names 3kin withara kadala dapan.hama paththenma eka hondaye.sdb bank eke Nam kisima awulak na.but safety first ne.wade karagena gaththa rate eka kiyapan.
ලොකු වෙනසක් නැ maturity එකෙ සියට 23 නම් මාසෙ ගානෙ සියට 21 වගෙ වෙන්නෙ ඉතින්Monthly interest එක එන්න දෙන්නෙ අඩු rate මචන්. Maturity එකට නම් දෙනවා ලොකු ගණන්. මම සඳුදා බලන්න යනවා. වාසියක් සෙට් වුනොත් කියන්නම්.
ඔව් මචන් සීන් එක කියන්නෙ maturity වලදි ගද්දි සල්ලි වල value එක අඩු වෙලා තිබ්බොත් අපරාදෙ. ඊට හොඳයි මාසෙට 60ක් 70ක් අතට අරන් ඒක වියදම් කරලා ආතල් එකක් ගන්නවා. Maturity එකේදි ඔය අතිරේක 2% විතර බලානදාලා සල්ලි වල value එක සෑහෙන්න අඩු වෙලා තිබ්බොත් හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ.ලොකු වෙනසක් නැ maturity එකෙ සියට 23 නම් මාසෙ ගානෙ සියට 21 වගෙ වෙන්නෙ ඉතින්
හබැයි එක වාසි
මොකද අපිට් උවනවක් වෙලා සල්ලි ගන්න උනොත් මුලු පොලියම නැ
මාසෙ ගානෙ ගන්නව නම් අඩු ගානෙ මාසෙක දෙකක හරි පොලිය ලැබිලනෙ
Pissuda ban ehema na kalin gaththoth aniwa kapanawa monthly interest ganna kathawak na.thiyena capital eken savings rate ekata hadala aniwa kapanawa.22.75%monthly kiyanne 21nemei maturity rate ekai monthly rate ekaye wenas.ලොකු වෙනසක් නැ maturity එකෙ සියට 23 නම් මාසෙ ගානෙ සියට 21 වගෙ වෙන්නෙ ඉතින්
හබැයි එක වාසි
මොකද අපිට් උවනවක් වෙලා සල්ලි ගන්න උනොත් මුලු පොලියම නැ
මාසෙ ගානෙ ගන්නව නම් අඩු ගානෙ මාසෙක දෙකක හරි පොලිය ලැබිලනෙ
Ehema rate adu kathawak na ba monthly gannawa kiyala maturity ekai monthly ekai athara1%-2% wenasak thiyenawa Nam monthly ganna eka labaye.4million walata aniwa people's bank,sdb over 22% ganna puluwan 1year.gihin una de aniwa kiyapan update wenna.Monthly interest එක එන්න දෙන්නෙ අඩු rate මචන්. Maturity එකට නම් දෙනවා ලොකු ගණන්. මම සඳුදා බලන්න යනවා. වාසියක් සෙට් වුනොත් කියන්නම්.
better than nothin.60% + inflashion තියෙද්දි යක්ක පුත්තු 22.75% ට fd දානව.යසයි යසයි
![]()
වැරදියි. මාසෙ ගානෙ පොළිය ගන්නව නම් අනිවාර්යෙන් විත්ඩ්‍රෝ කරද්දි පෙනල්ටි එකක් ගහනව. මගේ 3Mn FD එකක් විත්ඩ්‍රෝ කරන්න ගියා ආයිත් දාන්න වැඩි පොළියට උන් 3Mn වලින් දෙන්නම් කිව්වෙ 2.93Mn 60ගානක පෙනල්ටි එකක්.ලොකු වෙනසක් නැ maturity එකෙ සියට 23 නම් මාසෙ ගානෙ සියට 21 වගෙ වෙන්නෙ ඉතින්
හබැයි එක වාසි
මොකද අපිට් උවනවක් වෙලා සල්ලි ගන්න උනොත් මුලු පොලියම නැ
මාසෙ ගානෙ ගන්නව නම් අඩු ගානෙ මාසෙක දෙකක හරි පොලිය ලැබිලනෙ
ඔව් අපි එහෙනම් 60%ම පාඩු කරගෙන සල්ලි ටික ගෙදර තියාගෙන ඉමු60% + inflashion තියෙද්දි යක්ක පුත්තු 22.75% ට fd දානව.යසයි යසයි
![]()
එහෙම එකක් දානකොට නම් කිව්වෙ නැනෙ බන්වැරදියි. මාසෙ ගානෙ පොළිය ගන්නව නම් අනිවාර්යෙන් විත්ඩ්‍රෝ කරද්දි පෙනල්ටි එකක් ගහනව. මගේ 3Mn FD එකක් විත්ඩ්‍රෝ කරන්න ගියා ආයිත් දාන්න වැඩි පොළියට උන් 3Mn වලින් දෙන්නම් කිව්වෙ 2.93Mn 60ගානක පෙනල්ටි එකක්.
ඔව් අපි එහෙනම් 60%ම පාඩු කරගෙන සල්ලි ටික ගෙදර තියාගෙන ඉමු
------ Post added on Sep 3, 2022 at 12:46 PM
ෂුවර් මචං. මම මේ ගිය සතියෙ ගියපු එකනේ. හැබැයි ලෝන් එකක් ගන්න පුලුවන් 90%ක් වෙනකල් ඕන නම් Grace Period එකක් එක්ක.එහෙම එකක් දානකොට නම් කිව්වෙ නැනෙ බන්
පොඩ්ඩක් අහල බලන්න ඔනෙ
ඔව් අපි එහෙනම් 60%ම පාඩු කරගෙන සල්ලි ටික ගෙදර තියාගෙන ඉමු
Ehema rate adu kathawak na ba monthly gannawa kiyala maturity ekai monthly ekai athara1%-2% wenasak thiyenawa Nam monthly ganna eka labaye.4million walata aniwa people's bank,sdb over 22% ganna puluwan 1year.gihin una de aniwa kiyapan update wenna.
just for fun machanpissuda ban.. mage parana threads dekka nam ohoma kiyanne na uba..
mama duppath kenek ban.. FD danna salli thiyana kenekta useful wei kiyala me thread eka damme