BOC එක රෑට සිස්ටම් ඩවුන් කරනවද

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම සල්ලි වගයක් මාරු කලා කොමර්ෂල් එකෙන් BOC එකකට. BOC එක මගේ නෙම්. ඒ සල්ලි තාම ගිහින් නෑනේ බන්ස්ලා. දැන් පැය බාගයක් විතර වෙනවා. දෙකම ලෝකල් බැංකුනේ. ඇයි එච්චර වෙලා ගන්නේ
     
    • Haha
    Reactions: incest_cult

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හෙට අප්ඩේට් වෙයි.රජයේ බැංකුනෙ බන්.ඒවගෙ සල්ලි දාන්නෙ අපිට කහනවට.
    සිරාවට????
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,613
    113
    ප*යාගල
    sorry.com
    BOC කියන්නෙ කැ0ම වේස බැන්කුවක්. මුන්ගෙ බැන්ක් එකෙ පොතක් Open කරා 5000 දාල. ඊට්පස්සෙ ඔකෙන් සල්ලි ගත්ත මන් 1500 වගෙ ඉතුරු උනා. මට ඕක අමතක උනා. ඊටපස්සෙ දවසක daraz එකේ BOC Card වලට OFfers තිබුන නිසා තව රු 5000ක් පොතට Online Transfer කරා Sampath Vishwa එකෙන්. සල්ලි යන්නෙ නෑ සල්ලි ආපහූ return වෙනව. දෙපාරක් ට්‍රයි කරා දෙපාරෙම එහෙමයි. බැන්කුවට කොල් කරාම උන් කියනව ගනුදෙනු කරල නැති නිසා Account එක Block කරලලු තියෙන්නෙ. බැන්කුවට ඇවිත් කොලයක් පුරවලා සල්ලි කියක් හරි දැම්මම ආයෙ ඇක්ටිව් වෙනවලු. මුන්ගෙ අ%ට වැල්ලෙ තියන් රැල්ල පෙන්න පෙන්න අරින්න ඔනෙ සක්කිලි

    NTB Bank එකේ එකවුන්ට් එකක් තියනව අවුරුදු දෙකකින් රුපියලක්වත් දාල නැ. ලගදි සල්ලි දැම්මා ලස්ස්ස්නට වැඩ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    බත් මුලකුත් බැදගෙන හෙට උදේම BOC එකේ පෝලිමට පලයන්. මගේ Acc එකට Sms alert හදා ගන්න දවසක්ම නාස්ති කරා. අද වෙනකලුත් මැසේජ් වැඩ කරන්නෙ නෑ. මගේ කාලෙත් අපරාදේ. Customer care කතා කරාට ක්සිම වැඩක් උනේ නැ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එකාගේ උපන්දිනේට තැග්ගක් ගන්ට බන් ට්‍රාන්සර් කලේ. ඌ නෙමේ අන්තිමේ මම surprise උනේ
    මේවා බැංකුද බන්

    samahara welawata message eka awe nathi unata salli watenawa ewelema. app ekata log unamath awith nadda dan na?
    නෑ බන්
    සල්ලියක නාමයක් නෑ
    අන්තිමේ මම කොම්බැන්ක් එකේ රිසිට් එක ස්ක්‍රින් ගහලා යැව්වා උගේ හිත හැදෙන්න
    ------ Post added on Apr 10, 2025 at 12:55 AM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,379
    1
    17,129
    113
    −273.15°C
    නිදාගැනීම සඳහා වසා තියෙන්නේ කියලා නොදැන ද සල්ලි දැම්මේ?
    උදේ නැගිට්ටහම තමයි අප්ඩේට් කරන්නේ.
     
    • Sad
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නිදාගැනීම සඳහා වසා තියෙන්නේ කියලා නොදැන ද සල්ලි දැම්මේ?
    උදේ නැගිට්ටහම තමයි අප්ඩේට් කරන්නේ.
    එහෙම බැංකු මොකටද බන්
    අඩේකට තියන්න මරු

    10n passe app SMS update wenne naha.

    Aruta call centre Katha karalaa Salli awada check karanna kiyapan
    අප්පද බොල එහෙමත් එකක්ද
    අනේ අම්මේ
    ඩිජිටල් යුගයක් කරා යන ගමනක් නේද බන් මේක

    උට මැසේජ් එකක් දාන්නම් එහෙනම්
    ------ Post added on Apr 10, 2025 at 12:58 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,446
    49,817
    113
    සේදවත්ත
    රෑට එකවුන්ට් බලන එකා එකින් එක බලලා යවනකම් ඉන්න වෙනවා බන් . සමහරවිට බැංකුවෙන් ඌ සල්ලි අරන් අනික් බැංකුවට ගිහින් ඩිපොසිට් කරන්න ඕනේ ඇති atm එකෙන් .
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,595
    17,784
    113
    Matat ohoma wadak una..
    Hotline Call karama kiwwa 7.30 or 8.30 passe unge monwada update process wagayak run wenawa.. eka complete unama hariyawi kiwwa.. ilaga dawase ude baladdi hari gihin tibuna.

    Edayn passe man hawasa 6n passe boc eke transfer karanne na :rofl:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,805
    113
    Homagama
    මම සල්ලි වගයක් මාරු කලා කොමර්ෂල් එකෙන් BOC එකකට. BOC එක මගේ නෙම්. ඒ සල්ලි තාම ගිහින් නෑනේ බන්ස්ලා. දැන් පැය බාගයක් විතර වෙනවා. දෙකම ලෝකල් බැංකුනේ. ඇයි එච්චර වෙලා ගන්නේ
    ඒ මිස් දැන් නිදි. හෙට එන්න
     
    • Like
    Reactions: windows_ubuntu

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Mama pawichchi karanne wena BOC ekak da Manda. Kisi awulak ne. Mu. Hodai kiyanwa newei danata awulak wela ne.

    Ekama hene bankuwata gihin wadak karaganna amarui. Senaga wadi.