මම සල්ලි වගයක් මාරු කලා කොමර්ෂල් එකෙන් BOC එකකට. BOC එක මගේ නෙම්. ඒ සල්ලි තාම ගිහින් නෑනේ බන්ස්ලා. දැන් පැය බාගයක් විතර වෙනවා. දෙකම ලෝකල් බැංකුනේ. ඇයි එච්චර වෙලා ගන්නේ
සිරාවට????හෙට අප්ඩේට් වෙයි.රජයේ බැංකුනෙ බන්.ඒවගෙ සල්ලි දාන්නෙ අපිට කහනවට.
නෑ බන්samahara welawata message eka awe nathi unata salli watenawa ewelema. app ekata log unamath awith nadda dan na?
එහෙම බැංකු මොකටද බන්නිදාගැනීම සඳහා වසා තියෙන්නේ කියලා නොදැන ද සල්ලි දැම්මේ?
උදේ නැගිට්ටහම තමයි අප්ඩේට් කරන්නේ.
අප්පද බොල එහෙමත් එකක්ද10n passe app SMS update wenne naha.
Aruta call centre Katha karalaa Salli awada check karanna kiyapan
සයිබර් ප්රහාර වදින හින්දා රෑට වහනවා.එහෙම බැංකු මොකටද බන්
අඩේකට තියන්න මරු
ඕක සිරා ගන්නවා boc උන් දැක්කොත් එහෙමසයිබර් ප්රහාර වදින හින්දා රෑට වහනවා.

ඒ මිස් දැන් නිදි. හෙට එන්නමම සල්ලි වගයක් මාරු කලා කොමර්ෂල් එකෙන් BOC එකකට. BOC එක මගේ නෙම්. ඒ සල්ලි තාම ගිහින් නෑනේ බන්ස්ලා. දැන් පැය බාගයක් විතර වෙනවා. දෙකම ලෝකල් බැංකුනේ. ඇයි එච්චර වෙලා ගන්නේ