BOC B App ලයිට් බිල් help?

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    මචන්ලා BOC B App එකෙන් ලයිට් බිල් ගෙවන්න යද්දි අර අහන්නෙ බිල LECO ද CEB ද කියල තෝරන්න තැනක් එන්නෙ
    ඒකට මොකද්ද දෙන්න ඕන?
     
    • Like
    Reactions: KMAInteract

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මචන්ලා BOC B App එකෙන් ලයිට් බිල් ගෙවන්න යද්දි අර අහන්නෙ බිල LECO ද CEB ද කියල තෝරන්න තැනක් එන්නෙ
    ඒකට මොකද්ද දෙන්න ඕන?
    Light bill eke gahala thiyanawa. Ehema nethuwa harima eka hoyanna be.
     
    • Like
    Reactions: Glonass16