ලයිට් බිල් වලට බෝනස් එකක් දෙනවා කිව්ව ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    ලයිට් ගන්නකොට අරන් තියෙන Deposit එකට හරියන්න බිල් වලට බෝනස් එකක් දෙනවා කිව්ව ද ?

    එම මුදල ලයිට් බිල් එකෙන් අඩු කරනවා ද ?

    ගෙවල් කුලී කාරයා කියනවා එක දුන්නොත් ඒ මුදල අපිට ගෙවන්න කියලා ඌට

    මේ බිල් එක ගෙවන්නේ අමාරුවෙන් , දැන් බිල් එක අඩු උනත් වැඩක් නැහැ ඌට දෙන්න වෙන නිසා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    මොකක්ද ඵකක් වෙනවා කිව්වා ලබන මාසේ.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    • Love
    Reactions: Don GasCan

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ලයිට් ගන්නකොට අරන් තියෙන Deposit එකට හරියන්න බිල් වලට බෝනස් එකක් දෙනවා කිව්ව ද ?

    එම මුදල ලයිට් බිල් එකෙන් අඩු කරනවා ද ?

    ගෙවල් කුලී කාරයා කියනවා එක දුන්නොත් ඒ මුදල අපිට ගෙවන්න කියලා ඌට

    මේ බිල් එක ගෙවන්නේ අමාරුවෙන් , දැන් බිල් එක අඩු උනත් වැඩක් නැහැ ඌට දෙන්න වෙන නිසා.
    Not for the deposit. Not related at all.

    last year excess bill value ekata denne, Gewal aithi eka bolayak bassanna hadanne