මීටරේ ෆොටො එකක් ගහලා මීටර් රීඩින් එක දාලා යවපන්ලයිට් බිල් මාස මුලම අපිට එන්නේ මේ මාසේ ආවේ නැහැ
අර APP එකෙන් Self Meter Reading එකෙන් මොකක් ද වෙන්නේ එකෙන් යවනවා නම් ?
SMS තමා එන්නේ බන් , SMS එක එන්නේ ලයිට් බිල් කාරයා අවාට පස්සේ නේ ඌ ආවේ නැහැ මේ සැරේSMS register weyan