BOC credit card installments

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මචන්ලා Boc cc එකේ 15000ක විතර payment එකක් installments වලට හරවගන්න පුලුවන්ද?.
    1975ට කතා කලා. උන්ට කතා කරන්න බැහැ.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    මචන්ලා Boc cc එකේ 15000ක විතර payment එකක් installments වලට හරවගන්න පුලුවන්ද?.
    1975ට කතා කලා. උන්ට කතා කරන්න බැහැ.
    Golu ewunda un customer care ekata dala thiyenne? Unta kathakaranna bahai kiyanne
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,645
    4,653
    113
    ඕකට පොලී ගෙව ගෙවා දගලන්නේ නැතුව ඔය 15000 ගෙවල දාපන් බන්. (15000 ට උබ installment ඉල්ලනවා නම් හොදම දේ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් අයින් වෙයන්. ඒක ලැජ්ජා වෙන කාරණයක් නෙමෙයි බුද්ධිමත් තීරණයක් ).