BOC Internet Banking

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    අන්තිම කඩප්පුලි බැංකුවක්. පෞද්ගලික විස්තර අනික් අයට විකුණනවා. ජරාම බැංකුවක්. ඊට වඩා මහජන බැංකුව, කොමර්ෂල්, නේෂන්ස් ට්‍රස්ට් හොදයි
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අන්තිම කඩප්පුලි බැංකුවක්. පෞද්ගලික විස්තර අනික් අයට විකුණනවා. ජරාම බැංකුවක්. ඊට වඩා මහජන බැංකුව, කොමර්ෂල්, නේෂන්ස් ට්‍රස්ට් හොදයි

    Mokakda bn eh scene eka?
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    මේ පොන්න හැත්ත මොන හුයන්නක් කරනවද මන්දා
    පාස්වර්ඩ් එක ඕන ලයින් චෙන්ග් කරන්න බ

    ගූඕ හතයි
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    New one sucks..
    1. need to create all beneficiaries accounts again....
    2. unable to change money transfer method when do the transaction it should mention when create the beneficiaries.
    3. User friendliness is poor....


    මේ හුයන්න මට තේරෙන්නෙත් නෑ බන්. එපා වෙනවා. customer care කතා කරලා ගේම ඉල්ලනන හැදුවේ. එකත් වැඩ නෑ.
    මොන බුරුවා මේ web interface එක හැදුවද මන්දා :angry::angry::angry::angry::angry:
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    BOC internet banking active wenna kochchara dawas yanawada bn?

    iye SmartGen account ekak open kara. username eka email karanwa qwwata thama awe nane bn.

    SNS alerts nam active wuna kiyala msg ekak awa.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    BOC internet banking active wenna kochchara dawas yanawada bn?

    iye SmartGen account ekak open kara. username eka email karanwa qwwata thama awe nane bn.

    SNS alerts nam active wuna kiyala msg ekak awa.

    instantly wenawa. branch ekata gihin form eka fill karata passe branch ekenma account eka active karanawa. ethakota username/password enawa
     

    rusiyanuwa

    Active member
  • අන්තිම කඩප්පුලි බැංකුවක්. පෞද්ගලික විස්තර අනික් අයට විකුණනවා. ජරාම බැංකුවක්. ඊට වඩා මහජන බැංකුව, කොමර්ෂල්, නේෂන්ස් ට්‍රස්ට් හොදයි

    mokakda ban e scene eka? ehema deya kwela nam central bank ekata complain karapan