BOC kari weda, ලංකා බැංකු හොරු

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    Th

    NTB නම් එක එක බහුබූත ක්‍රම වලින් කපනවා. රු. 1,500/- තියලා Account එක පාවිච්චිය නැවැත්වුවා. උන් එක එක රෙද්දවල් කියනවා.මම ගණන් ගන්නෑ.[/QUOTE]
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    bank wala unta adu poliyata naya. thanpath karana unta hulan. kohomda logic eka.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    12.5% ඔයාට ස්පෙෂල්ද ? :lol::lol: ඕනෑම කෙනෙක්ට අවුරුදු 4 FD වලට 12.5%, අවුරුදු 5 ට 13%. ජේෂ්ඨ පුරවැසි 15%.

    දැනගෙන කතා කරපං බං, ඩිපොසිට් ගාණ ලක්ෂ 25ට වැඩි නම් එක රේට් එකක් දෙනව ලක්ෂ 50ට වැඩි නම් තව රේට් එකක් දෙනව. ඒක බ්‍රාන්ච් එක අනුව වෙනස් වෙනව. උඹට ඉතිං Prove කරල පෙන්නන්න නම් ක්‍රයමක් නෑ මට දීපු රේට් එක. බැංකුවෙන් ගිහින් අහපං උං කියයි

    ආහ් මට 12.5% දුන්නෙ අවුරුද්දට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඕක බැංකුවෙ වැරැද්දක් කියන්නෙ කොහොමද. අපි අරන් තියන කාඩ් හැම එකටම ඔය ගාන ගෙවනවා කියලා කාඩ් එක ගන්න වෙලාවෙ පුරවල දෙන ෆෝම එකේ අපි සයින් කරනවා නේ.
    අනික ලෝකල් බැංකු සමහර ඒවයෙ කාඩ් එකේ එකස්පයර් ඩේට් එක පැන්නට ඒ බැංකුවෙ ඒටීඑම් වලින් සල්ලි ගන්න පුලුවන්, බැරිවෙන්නෙ ශොප් වලට පේමනට් සහ ඔන්ලයින් පේමන්ට් කරන්න බැරිවෙන එක විතරයි. ඒක නිසා හැම අවුරුද්දෙම කාඩ් එකට ෆී එක කපා ගන්නවා, ගොඩක් අයට කාඩ් එක එක්ස්පයර් උනත් එකෙන් සල්ලි ගන්න එක වටිනවානේ.
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Uba kiyawala nemeida athsan kale bank account eka open karaddi? :lol: Owa okkoma T&C wala pahdiliwa kiyala tiyenava and eke dala tiyena kalin danum deemakin thorawa onema deyak bank management ekata wenas karanna puluwan kiyala.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,395
    4,026
    113
    ඕක බැංකුවෙ වැරැද්දක් කියන්නෙ කොහොමද. අපි අරන් තියන කාඩ් හැම එකටම ඔය ගාන ගෙවනවා කියලා කාඩ් එක ගන්න වෙලාවෙ පුරවල දෙන ෆෝම එකේ අපි සයින් කරනවා නේ.
    අනික ලෝකල් බැංකු සමහර ඒවයෙ කාඩ් එකේ එකස්පයර් ඩේට් එක පැන්නට ඒ බැංකුවෙ ඒටීඑම් වලින් සල්ලි ගන්න පුලුවන්, බැරිවෙන්නෙ ශොප් වලට පේමනට් සහ ඔන්ලයින් පේමන්ට් කරන්න බැරිවෙන එක විතරයි. ඒක නිසා හැම අවුරුද්දෙම කාඩ් එකට ෆී එක කපා ගන්නවා, ගොඩක් අයට කාඩ් එකඑන් ඒටීඑම් එකෙන් සල්ලි ගන්න එක වටිනවානේ.
    BOC nam ba.. aluth card ekakma ganna oni... Aye form ehema fill karala 😎😐
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕක බැංකුවෙ වැරැද්දක් කියන්නෙ කොහොමද. අපි අරන් තියන කාඩ් හැම එකටම ඔය ගාන ගෙවනවා කියලා කාඩ් එක ගන්න වෙලාවෙ පුරවල දෙන ෆෝම එකේ අපි සයින් කරනවා නේ.
    අනික ලෝකල් බැංකු සමහර ඒවයෙ කාඩ් එකේ එකස්පයර් ඩේට් එක පැන්නට ඒ බැංකුවෙ ඒටීඑම් වලින් සල්ලි ගන්න පුලුවන්, බැරිවෙන්නෙ ශොප් වලට පේමනට් සහ ඔන්ලයින් පේමන්ට් කරන්න බැරිවෙන එක විතරයි. ඒක නිසා හැම අවුරුද්දෙම කාඩ් එකට ෆී එක කපා ගන්නවා, ගොඩක් අයට කාඩ් එකඑන් ඒටීඑම් එකෙන් සල්ලි ගන්න එක වටිනවානේ.

    ඔව් BOC එකෙත් කාඩ් එක Expire වුණාට සල්ලි ගන්න පුලුවන් බං. POS Transactions තමයි බැරි.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,395
    4,026
    113
    Uba kiyawala nemeida athsan kale bank account eka open karaddi? :lol: Owa okkoma T&C wala pahdiliwa kiyala tiyenava and eke dala tiyena kalin danum deemakin thorawa onema deyak bank management ekata wenas karanna puluwan kiyala.

    Eeka aththa bn.... Okkoma unge wasiyata 😂
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,395
    4,026
    113
    NTB නම් එක එක බහුබූත ක්‍රම වලින් කපනවා. රු. 1,500/- තියලා Account එක පාවිච්චිය නැවැත්වුවා. උන් එක එක රෙද්දවල් කියනවා.මම ගණන් ගන්නෑ.
    [/QUOTE]

    Mageth frimi eka ain kala .. NTB business model eka kohomath sure na... Hidden charges
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mageth frimi eka ain kala .. NTB business model eka kohomath sure na... Hidden charges
    Unbata habai set wenne FriMi thamai mcn.

    math FriMi use karanawa. pattai
    onama Lankapay support ATM ekakin free withdraw karanna puluwan. issara total bill welata 10,000k wenakal 5% cashback dunna dan 5,000k wenakal denawa bn.
    Frimi eken mama maseta loku ganak ithuru karagannawa.

    ai unba ain kare FriMi?
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Eeka aththa bn.... Okkoma unge wasiyata 😂

    hama bank ekakma ehemai ban, mage PAN asia Bank credit card ekak tiyenava, office ekata apu ekek marenna hadapu nisa man gatte anual fee 2 years yanakan na kiwwa nisa, Gold card ekak, kohomhari mun meka April wala Platinum ehekata upgrade karala :lol: yako mun ahuwwath na card eka gedarata ewalath ekka,

    passe statement eka awama,

    Gold card ekata anual fee eka kapagena 2000
    Platinum annual fee 3000.
    Credit limit enhancement 1000
    :baffled::baffled:

    6000Rs kapala kata kiyannada ithin :baffled:

    Lankave banks nam chaater
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,395
    4,026
    113
    Unbata habai set wenne FriMi thamai mcn.

    math FriMi use karanawa. pattai
    onama ATM ekakin free withdraw karanna puluwan. issara total bill welata 10,000k wenakal 5% cashback dunna dan 5,000k wenakal denawa bn.
    Frimi eken mama maseta loku ganak ithuru karagannawa.

    ai unba ain kare FriMi?

    Mage thawa godak accunts thiyenawa mchn ekai.. Anika credit card nisa frimi wadiya use uneth na. CC eke cash back eka nisa eka mata shape..

    Thawa mage transaction awlak una. Payment karapu ekak gihin na. Habai mage account eken deducted. Customer Service katha kala, ethakota athiwechchi awlath ekka Ain karalama damma
     
    • Like
    Reactions: krizta