BOC Online වැඩද මේ වෙලාවේ ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    BOC Online වැඩද මේ වෙලාවේ ?

    Please පුලුවන් නම් බලලා කියන්න. ලොග් වෙන්න පුළුවන්. කිසිම ට්‍රාන්සර් එකක් කරන්න බැහැ
     
    • Sad
    Reactions: Janithsl88

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Mehema ekak ewala thibuna

    Dear Valued Customer,

    Internet & Mobile banking facility is experiencing technical issue and we are attending to resolve it. Regret for the inconvenience caused.
    BOC
    මේක අද ද ආවෙ මචං ?
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඊයේ 3ටවිතර මට ආවේ. තාම කැරකෙනවා හෝම් එකට යන්නේ නැ මගෙත්
    මගේ නම් ලොග් වෙන්න පුළුවන්. කිසම action එකක් කරන්න බැහැ ඊට පස්සේ, fail වෙනවා
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    දැන් වැඩ කරනවා, මං Account Activities චෙක් කර ගත්තා.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    BOC online kiyanne maha jarama service ekak..aniwaryen sathiyata dawasak witara ooke awlak yanawa.. ekko pattama slow..
    Uba pc eken log weyan log wela wade karahan.. eeye mamath hawasa ehemay kare..
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පට්ට slow. Log වෙන්නම දවසක් යනවා. ඊයේ කතා කලහම කිව්ව ඊයේ රෑ 10 න් පස්සේ හරි යයි කියල. මගුල අදත් එහෙමයි.. 🙁
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Pattama chater bn e app eka bn, mata epa una pereda wadak karaganna gihin
    hadisiyata nm transfer ekak karaganna ba
    mn baluwe ac ekama ain karla danna

    NDB Neos, DFCC virtual wallet app deka patta bn