Questions BOC , Sampath ,Com bank Credit card හොද මොකක්ද ?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    BOC , Sampath ,Com bank credit card වලින් හොද මොකක්ද මචන්ලා ? USE කරන උන් experience එක දාගෙන යමන්
     
    • Like
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    ඔය ටිකෙන් කොම් බෑන්ක් එක තමා නැත්තෙ
    සම්පත් බීඕසී දෙකෙන් මට නම් සම්පත් එක හොදා හැබැයි දැන් ටිකක් ඔපර් අඩුයි ඉස්සරට වඩා
     
    • Like
    Reactions: NRTG

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    3ma hodai welawata payment eka karanawa nam
    ඔය ටිකෙන් කොම් බෑන්ක් එක තමා නැත්තෙ
    සම්පත් බීඕසී දෙකෙන් මට නම් සම්පත් එක හොදා හැබැයි දැන් ටිකක් ඔපර් අඩුයි ඉස්සරට වඩා
    Com bank මම යුස්‌ කරන්නේ. අවුලක් නෑ. මේ උඩින් කියල තියෙන කතාවත් ඇත්ත ඉතින්. BOC නම් කියන්න දන්නේ නෑ. මොන කාඩ් එක ගත්තත් හරියට ඔන්ලයින් මොනිටර් කරන්න පුළුවන් SMS Alert එහෙම තියෙන එකක් ගන්න.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    EMI වලට ඕව මරු

    BOC රජේ හින්ද වැඩ ස්ලෝ, ඩිජිටල් බෑන්කින් කුජීතයි ඒ හින්ද අනිත් දෙකෙන් එකක් ගන්න
     
    • Like
    Reactions: NRTG and TechnWeb

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,167
    7,703
    113
    https://www.hnb.net/personal/promotions/card-promotions
    https://www.facebook.com/HNBPLC

    1686316055551.png
     
    • Like
    Reactions: NRTG