අරූ දානවා කිව්වේ minimum pay එකට රුපියල් 5000 - 8000 අතර ගානක් එකතු කරලා කිව්වා....සමහරු EMI ප්ලෑන් එකක් දාල මිනිමම් පේමන්ට් එක විතරක් දදා කියනව කෝ සල්ලි දැම්මට අඩුවෙලා නෑනේ කියල එහෙම සීන් එකක් වෙන්න ඇති
කොහොමත් මාසෙ Total Due එක Due date එකේ හරි ඊට කලින් හරි දැම්මොත් කවදාවත් කිසිම පොළියක් ගෙවන්න වෙන්නෙ නෑ

