Questions BOC , Sampath ,Com bank Credit card හොද මොකක්ද ?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සමහරු EMI ප්ලෑන් එකක් දාල මිනිමම් පේමන්ට් එක විතරක් දදා කියනව කෝ සල්ලි දැම්මට අඩුවෙලා නෑනේ කියල එහෙම සීන් එකක් වෙන්න ඇති

    කොහොමත් මාසෙ Total Due එක Due date එකේ හරි ඊට කලින් හරි දැම්මොත් කවදාවත් කිසිම පොළියක් ගෙවන්න වෙන්නෙ නෑ
    අරූ දානවා කිව්වේ minimum pay එකට රුපියල් 5000 - 8000 අතර ගානක් එකතු කරලා කිව්වා.... :unsure:
     
    • Like
    Reactions: jzx

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    මොකද මම ඕක දන්නේ මගේ යාලුවෙක් ලැපක් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ සල්ලි දදා ඉඳලා අන්තිමට බැලුවම ඌ BMW එකෙක් ගාන ගෙවලා ඒත් තවම මුලුගානෙන් හතරෙන් එකක් වත් අඩුවෙලා නැහැ. දැන් බෑන්ක් ලෝන් එකක් අරගෙන එක සෙට්ල් කරන්න ට්‍රයි කරනවා
    තොගේ යාලුවා රට හරකෙක්ද
     
    • Sad
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    අරූ දානවා කිව්වේ minimum pay එකට රුපියල් 5000 - 8000 අතර ගානක් එකතු කරලා කිව්වා.... :unsure:
    අන්න ඒකනේ කේස් එක කැමති ගණන් දාන්න බෑ ස්ටේට්මන්ට් එකේ තියෙන ගාන දාන්න ඕන පොළී නොගෙව ඉන්න නම්.
     
    • Sad
    • Like
    Reactions: jzx and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අන්න ඒකනේ කේස් එක කැමති ගණන් දාන්න බෑ ස්ටේට්මන්ට් එකේ තියෙන ගාන දාන්න ඕන පොළී නොගෙව ඉන්න නම්.
    නැහැ මචන්, Minimum Pay + [ 5000 to 8000 ]
     
    • Like
    Reactions: jzx

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    සම්පත් හොඳයි. නමුත් දිනේට කලින් සෙට්ල් කරන්න බැරි කිසිම දෙයක් credit card වලින් ගන්න එපා. පොලිය 34% pa. කෙලින්ම මරාගෙන කන්නේ
    100% true !
     
    • Love
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Sampath and HNB deka langa thiyaa ganna. Deken ekak Mastercard ganna. Sahena offers tikak cover kara ganna puluwan wei.

    අරූ දානවා කිව්වේ minimum pay එකට රුපියල් 5000 - 8000 අතර ගානක් එකතු කරලා කිව්වා.... :unsure:
    Therumak na ban. Total amount due ekata interest eka calculate wenne. Wadipura gewwata loku laabayak na. Ekko total ekama pay karanna oni.
    ------ Post added on Jun 11, 2023 at 1:39 PM
     
    • Sad
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    සමහරවිට මාසෙම බැලන්ස් එකට ගාන හදන නිසා වෙන්න ඇති ගෙවපු ගාන ගණන් නොගෙන (උදා: මාසෙ ගෙවන්න ඕන ගාන 100 නම් 99 ක් දැම්මත් පොළිය හදන්නෙ 100 ට ම ලු රුපියලක් අඩු නිසා)
    Yes.. yes.. 100 නෙමේ 25000 කාට වෙතට එහෙම උනා. තව රු 60 ගානක්ද කොහෙද තිබිලා කම්මැලිකමට නොදා හිටියා. අම්මෝ ඔක්කොටම පොලිය හැදුවා. :lol:
     
    • Haha
    • Sad
    Reactions: Hyaenidae and NRTG