BOC Smart Online Banking වැඩ නෑ

kingxp

Well-known member
  • May 20, 2009
    313
    485
    63
    kandy
    යූසර් නේම් පාස්වර්ඩ් හරියටම හරි දවස් 3 ක ඉදන් ලොග් වෙන්න බෑ කම්පේලෙන්න් කරා විසදුමක් නෑ ඔබලටත් මෙහෙමද මහත්වරුනි
    Capture.PNG
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,380
    55,386
    113
    Colombo
    ඔය සයිට් එකේ ලොගින් පේජ් එක හරි වැඩ කරන එක ගැන සතුටු වෙයන්.

    පාස්බුක් ඇප් එක වැඩ කරන්නෙ කන කැෂ්බෑව අහස බලනව වගේ... මුන් ඕෆ් වෙලා යද්දි සර්වර්ස් ඕෆ් කරනව වගේ ඔෆිස් ටයිම් එකෙන් පස්සෙ.
     
    • Like
    Reactions: vectorizer

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    lock wela athi, Branch ekata gihin kola purawala dena wei,
    BOC jarawa danwath ain karana