BOC Smartpass BooK

hunk99sl

Active member
  • May 7, 2013
    122
    120
    43
    බැංකුවට ගිහින් අර කොලේ පුරවල සල්ලි ගන්න පුලුවන්ද BOC Smartpass book එකක් තියෙන කෙනෙක්ට??? Debit card එකක් නෑ. online banking එකත් නෑ.

    Bump
    ------ Post added on Oct 20, 2021 at 9:41 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    බැංකුවට ගිහින් අර කොලේ පුරවල සල්ලි ගන්න පුලුවන්ද BOC Smartpass book එකක් තියෙන කෙනෙක්ට??? Debit card එකක් නෑ. online banking එකත් නෑ.

    Bump
    ------ Post added on Oct 20, 2021 at 9:41 PM
    ස්මාර්ට් පාස් බුක් එකෙන් බැලන්ස් එක නම් බලන්න පුලුවන්
     
    • Like
    Reactions: hunk99sl

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,662
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    බැංකුවට ගිහින් අර කොලේ පුරවල සල්ලි ගන්න පුලුවන්ද BOC Smartpass book එකක් තියෙන කෙනෙක්ට??? Debit card එකක් නෑ. online banking එකත් නෑ.

    Bump
    ------ Post added on Oct 20, 2021 at 9:41 PM
    smart gen nam puluwan, ube photo ekak ekka athsana scan karalaa nam.
    eth online banking walata ekama application eken ma ne wade wenne
    ubata online account ekak thiyenna onaa.
     
    • Like
    Reactions: hunk99sl

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    ඔව් පුළුවන් slip එක පුරවල ID එකත් එක්ක දෙන්න තියෙන්නේ. මන් 5lak withdraw කරලා තියනවා
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,317
    5,433
    113
    Smartgen account transaction karanne mona app ekenda kiyala bank eken ahanna. Salli ganna puluwan wenna one pothak ne ne kohomath