Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    mun thama technology valin inne 18 century valada ban. internet banking hadagaththa munge web site ekak thiyanava O/L IT karapu un karapu project ekak vage ekak. un sms karapu default password ekin log vela change kara. den ai log venna ba. smart gen account hadapu thawa 2k tath ohama vela un call karama kiyala branch ekata ghilla discuss karanna kiyala. un option ekak dila password change karanna karata passe site eka veda na. lankave unta nikamata padi dennada khoeda mun government bank dala thiyenna.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    අවුරුදු 5ක් විතර use කරනවා . ඔහොම අවුලක් තිබ්බෙ නැනෙ බන්. වැරදි password එක 3 පාරක් ගහල lock උනා එක පාරක්. Call කරලා හදාගත්ත
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    අවුරුදු 5ක් විතර use කරනවා . ඔහොම අවුලක් තිබ්බෙ නැනෙ බන්. වැරදි password එක 3 පාරක් ගහල lock උනා එක පාරක්. Call කරලා හදාගත්ත
    mama danna ekakta un kiyala password eka update vei kiyala. update vela thiyenna after 6 weeks
     
    • Like
    Reactions: Solo Rider

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    අවුරුදු 5ක් විතර use කරනවා . ඔහොම අවුලක් තිබ්බෙ නැනෙ බන්. වැරදි password එක 3 පාරක් ගහල lock උනා එක පාරක්. Call කරලා හදාගත්ත
    Same machan, samahara welwata weda neti wela tiyenwa and UI awul, but weda tika lesi

    අවුරුදු 5ක් විතර use කරනවා . ඔහොම අවුලක් තිබ්බෙ නැනෙ බන්. වැරදි password එක 3 පාරක් ගහල lock උනා එක පාරක්. Call කරලා හදාගත්ත
    Same machan, samahara welwata weda neti wela tiyenwa and UI awul, but weda tika lesi

    mama danna ekakta un kiyala password eka update vei kiyala. update vela thiyenna after 6 weeks
    iye issue ekak tibba bn, login wala
    ------ Post added on Feb 22, 2021 at 8:27 AM
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    උන්ගෙ ඔය බෑන්කින් සිස්ටම් එක උන් හදාපු එකක් නෙමෙයි, Oracle එකෙන්ද කොහෙද හදපු ප්‍රොඩක්ට් එකක් ඒ විදියටම කලර්ස් එහෙම වෙනස් කරලා දාල තියෙන්නෙ, UX සමහර වෙලාවට අවුල් වගේ හැබැයි ඕක වැඩ කරනවා කිසි අවුලක් නැතුව
    මාත් ගොඩක් කල් ඉඳන් යූස් කරනවා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,555
    6,335
    113
    mun thama technology valin inne 18 century valada ban. internet banking hadagaththa munge web site ekak thiyanava O/L IT karapu un karapu project ekak vage ekak. un sms karapu default password ekin log vela change kara. den ai log venna ba. smart gen account hadapu thawa 2k tath ohama vela un call karama kiyala branch ekata ghilla discuss karanna kiyala. un option ekak dila password change karanna karata passe site eka veda na. lankave unta nikamata padi dennada khoeda mun government bank dala thiyenna.
    BOC one of the worst
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Oya wage ewaye internet banking use karala hack unoth ehema accounts sudda wei.
    උන්ට ඕවායේ security monitor කරන්න පලපුරුදු නෑ.

    පරිස්සම් වෙයල්ලා.

    මම නම් මොබිටෙල් සිම් එකක් වත් පාවිච්චි කරන්න අකමැතියි 2 factor authentication වලට.

    හරියට web portal එක හදාගන්න වත් බැරි, usage බලන්න real time update වෙන app එකක් හදා ගන්න බැරි හිපාටුවන්ගෙ සිම් එකක් password reset කරන්න දාගන්න කොට උනත් හිතන්න ඕන දෙපාරක්.

    අන්තිමට accounts ටික ඔක්කොම hack වෙලා නවතින්නේ..
     
    unge ewa kawruth hack karannne na ban karanavanam den aurudu 10kata iseella hack karala. ekko hacker la dan nethuwa athi munge bank eka gena.
     
    Aurudu 10 ta kalin hack karanna un mehe hitiye na. Online banking thibuneth nane.. Dan innawa. Koi wele hari kela wela yay.. Mechchara kal une na kiyala safety belt remove karan wahana padinne nane kawuruth.

    මොකද වැඩේ උනා ට පස්සෙ වැඩක් නෑ අඩු තක්සේරු කරන් ඉඳල... Corona awain passe rata wahuwa wage ethakota
     
    • Like
    Reactions: Anonymous_Abstract

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    mata okama una un hama ekatama branch ekata yanna kiyala kiyanne. branch yanna puluvn online banking hadanawada api oka pattama aul samhra valawata pattama slow
     
    • Like
    Reactions: TechnWeb

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Oya wage ewaye internet banking use karala hack unoth ehema accounts sudda wei.
    උන්ට ඕවායේ security monitor කරන්න පලපුරුදු නෑ.

    පරිස්සම් වෙයල්ලා.

    මම නම් මොබිටෙල් සිම් එකක් වත් පාවිච්චි කරන්න අකමැතියි 2 factor authentication වලට.

    හරියට web portal එක හදාගන්න වත් බැරි, usage බලන්න real time update වෙන app එකක් හදා ගන්න බැරි හිපාටුවන්ගෙ සිම් එකක් password reset කරන්න දාගන්න කොට උනත් හිතන්න ඕන දෙපාරක්.

    අන්තිමට accounts ටික ඔක්කොම hack වෙලා නවතින්නේ..
    ඔය හේතුව නිසාමයි මම සල්ලි ටික එකතු කරන account එකට කිසිම online accounts/ online banking දෙයක් active කරල නැත්තේ.. ඕවට මොනවහරි උනොත් බැංකු වලින් වගකීමක් ගන්න එකකුත් නැහැ.. BOC online account එකක් පාවිච්චි කරනව salary එක දාගෙන පොඩි පොඩි වියදම් වලට. ප්‍රශ්න වෙලා නම් නැහැ ඒකේ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    BoC online eka samahara welawata weda karanne ne thamai. eth dan nam shape. but itin sampath vishwa tharam hoda ne.