BOC trainee staff assistant

mnw

Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    boc eke staff assintant post ekata application dapu kawuruhari in nawada.mama online damme letter ekakwath awe naa.exam gana wistara danna eke poddak kiyapanko:):)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    staff assistance kynne peon ne :dull:

    Bank වල peon ලා නැ බන්.. staff assistance training period එක ඉවර උනාම 55 ක් විතර හම්බෙනව, family free medical එකත් එක්ක..
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    Bank වල peon ලා නැ බන්.. staff assistance training period එක ඉවර උනාම 55 ක් විතර හම්බෙනව, family free medical එකත් එක්ක..

    Staff assistance , Bank Assistance kiyanne dekakda ?
    BOC bank assistance kenekge sallary kohomada permenent wunama ?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,460
    3,461
    113
    සිංහලේ
    Bank වල peon ලා නැ බන්.. staff assistance training period එක ඉවර උනාම 55 ක් විතර හම්බෙනව, family free medical එකත් එක්ක..

    Innawa bng
    Dan peon ta kiyana name eka wenas karala athi :rofl:
    Dan cleark kiyanne na banking assistant kiyala ne ganne :D
    Anna eh wage :D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    avatar559784_7.gif
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Innawa bng
    Dan peon ta kiyana name eka wenas karala athi :rofl:
    Dan cleark kiyanne na banking assistant kiyala ne ganne :D
    Anna eh wage :D

    Peon ල වගේ ඉන්න සෙට් එක පිට agencies වලින් ගත්ත අය මචන්.. පොඩිම level එකේ ඉන්නෙ ඔය bank assistance set එක මචන්.. 3 years training එකෙන් පස්සෙ උන්ව permanent කරනව බන්.. permanent වෙනකන් 27 යි . ඊට පස්සෙ මාසෙට OT නැතුව 50 ක් විතර දෙනව බන්๬..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Staff assistance , Bank Assistance kiyanne dekakda ?
    BOC bank assistance kenekge sallary kohomada permenent wunama ?

    BOC ගැනනම් හරියටම sure නැ බන්.. හැබැයි සාමාන්‍යෙන් 50 ක් විතර ගෙවනව බන්..
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,460
    3,461
    113
    සිංහලේ
    Peon ල වගේ ඉන්න සෙට් එක පිට agencies වලින් ගත්ත අය මචන්.. පොඩිම level එකේ ඉන්නෙ ඔය bank assistance set එක මචන්.. 3 years training එකෙන් පස්සෙ උන්ව permanent කරනව බන්.. permanent වෙනකන් 27 යි . ඊට පස්සෙ මාසෙට OT නැතුව 50 ක් විතර දෙනව බන්๬..

    Gov bank wala out source karawa adui bn
    But can happen
    27k basic denne training kaale CBSL eke bro
    BOC eke 15k 20k wage dei maximum
    20 da koheda tibbe job description eke
    Mathaka na
    Mama kiyewwa oka
    Awurudu 3k training wadi bng
    Ekai apply wath kale natte :P
    But ueas as u told peremenet unaata passe nam 50k da koheda thamai
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Gov bank wala out source karawa adui bn
    But can happen
    27k basic denne training kaale CBSL eke bro
    BOC eke 15k 20k wage dei maximum
    20 da koheda tibbe job description eke
    Mathaka na
    Mama kiyewwa oka
    Awurudu 3k training wadi bng
    Ekai apply wath kale natte :P
    But ueas as u told peremenet unaata passe nam 50k da koheda thamai

    20 දෙන්නෙ අර මාස 6 training යන අයට බන්. ගොඩක් වෙලාවට charted level 2ක් complete karapu අය.. ඒ සෙට් එක කොහොමත් permanent කරන්නෙ නැ බන්..
    කොහොමත් අවුරුදු 3ක් නම් වැඩී වගේ බන්..
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Training Period එකේදි 22000කට වඩා හම්බෙනවා
    Permanent උන ගමන් 70000 කට වඩා හම්බෙනවා OT නැතුව..
    තව බෝනස් සැලරි හම්බෙනව අවුරුද්දට, අවුරුද්දෙ මැද අවුරුද්දෙ අග.
    ප්‍රොෆිට් එකට ඊට අමතරව ආයෙත් බෝනස් සැලරි ගෙවනවා තව දෙකක් විතර
    ෆුල් මෙඩිකල් පැකේජ්, අඩුම පොළියට ණය තව ගොඩක් දේවල් ලැබෙනවා.. විතර ඕනි නම් PM එකක් දාපන්

    Apply කරපු උන්ගෙ AL රිසාල්ට්ස් එහෙම Confirm කරගෙන Examination Department එකෙන් දවසක් දුන්න ගමන් Exam වලට Letters එයි.