lasithh

Well-known member
  • Aug 3, 2009
    2,803
    2,365
    113
    Dan tho hitanne uge manthri wetupa slakala loan eka deela ati kialada. Otana land eka mortgage karala business ekkata loan eka aran atte. Natuwa without any immovable security oke gm ta wath loan ekak ganda baa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    තොගෙ ලෝන් එක පාස් උනේ නෑ නේද හිඟන්නො? හරිහමන් පඩියක් ගනින්. එහෙම නැත්නම් පරම්පරාවෙන් ලැබුන දෙයක් හරි පෙන්නපන්. ආ අමතක උනා. අඩු කුලේ තොපිට මොන උරුමකම්ද
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    පාර්ලිමේන්තු ලංකා බැංකුව කියන්නේ ලංකාවේම තියෙන දූෂීතම ලංකා බැංකු ශාඛාව. ඒක දෙකක් නැහැ. මොකද මුන් මංත්‍රියන්ට බයට ඕන දෙයක් කරනවා.. මට වැඩ කරන එකෙක් කීවේ. ඌ කියනවා සල්ලි වැඩිපුර තියෙන වෙන කස්ටර්මලාගේ විස්තර අනික් උන්ට පවා දෙනවාලු. දිග නිවාඩු යෙදෙන සති අන්තවල සල්ලි එලියට ඇදලා පොලියට දීලා සදුදා ආපහු දානවාලු
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    එ්ක තේරුණේ නෑ නේ බං? :confused::confused::confused:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,956
    3,490
    113
    Budapast
    Dan tho hitanne uge manthri wetupa slakala loan eka deela ati kialada. Otana land eka mortgage karala business ekkata loan eka aran atte. Natuwa without any immovable security oke gm ta wath loan ekak ganda baa.

    anunge land walata loan denawada ehema?
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    එ්ක තේරුණේ නෑ නේ බං? :confused::confused::confused:

    සඳුදා නිවාඩු වෙන weekend එකක, සිකුරාදා බැංකුව වහනකොට සේප්පුවේ තිබුන ලක්ෂ 10ක් ගත්තා කියලා හිතන්න. ඒ සල්ලි අඟහරුවාදා උදේ වෙනකන් ඕනේ වෙන්නේ නැනේ. එහෙම අරගෙන ඒ සල්ලි දවස් පොලියට දෙනවා. දීලා එන interest එක තියාගෙන ලක්ෂ 10 අපහු අඟහරුවාදා උදේ සේප්පුවට දානවා.

    ඕක බැංකු වල කරනවා කියල මම අහල තියෙනවා. විශේෂයෙන්ම Bank Manager එක්ක සෙට් වෙච්ච Wholesale මුදලාලිලා. හැබැයි එක කරන්නේ උදේ සල්ලි අරගෙන හවස පොලිය සමග return කරන විදිහටලු.

    වැඩේ දවසක් අහුවෙලා තියෙනේ, සල්ලි අරගෙන ගිය මුදලාලිට heart attack එකක් හැදිලා හවස සල්ලි return කරන්න බැරි වෙලා.
     
    • Like
    Reactions: sithija.h

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    සඳුදා නිවාඩු වෙන weekend එකක, සිකුරාදා බැංකුව වහනකොට සේප්පුවේ තිබුන ලක්ෂ 10ක් ගත්තා කියලා හිතන්න. ඒ සල්ලි අඟහරුවාදා උදේ වෙනකන් ඕනේ වෙන්නේ නැනේ. එහෙම අරගෙන ඒ සල්ලි දවස් පොලියට දෙනවා. දීලා එන interest එක තියාගෙන ලක්ෂ 10 අපහු අඟහරුවාදා උදේ සේප්පුවට දානවා.

    ඕක බැංකු වල කරනවා කියල මම අහල තියෙනවා. විශේෂයෙන්ම Bank Manager එක්ක සෙට් වෙච්ච Wholesale මුදලාලිලා. හැබැයි එක කරන්නේ උදේ සල්ලි අරගෙන හවස පොලිය සමග return කරන විදිහටලු.

    වැඩේ දවසක් අහුවෙලා තියෙනේ, සල්ලි අරගෙන ගිය මුදලාලිට heart attack එකක් හැදිලා හවස සල්ලි return කරන්න බැරි වෙලා.

    BORU HILA
     
    Haffa... :oo::oo::oo:
     
    • Like
    Reactions: NecroMonger

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සඳුදා නිවාඩු වෙන weekend එකක, සිකුරාදා බැංකුව වහනකොට සේප්පුවේ තිබුන ලක්ෂ 10ක් ගත්තා කියලා හිතන්න. ඒ සල්ලි අඟහරුවාදා උදේ වෙනකන් ඕනේ වෙන්නේ නැනේ. එහෙම අරගෙන ඒ සල්ලි දවස් පොලියට දෙනවා. දීලා එන interest එක තියාගෙන ලක්ෂ 10 අපහු අඟහරුවාදා උදේ සේප්පුවට දානවා.

    ඕක බැංකු වල කරනවා කියල මම අහල තියෙනවා. විශේෂයෙන්ම Bank Manager එක්ක සෙට් වෙච්ච Wholesale මුදලාලිලා. හැබැයි එක කරන්නේ උදේ සල්ලි අරගෙන හවස පොලිය සමග return කරන විදිහටලු.

    වැඩේ දවසක් අහුවෙලා තියෙනේ, සල්ලි අරගෙන ගිය මුදලාලිට heart attack එකක් හැදිලා හවස සල්ලි return කරන්න බැරි වෙලා.

    දවස් පොලියට සල්ලි ගන්නේ ඇයි බන් මිනිස්සු? ආයේ උන් සල්ලි නොදුන්නොත් අරුගේ ජොබ් එකත් ඉවරයි නේ බන්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දවස් පොලියට සල්ලි ගන්නේ ඇයි බන් මිනිස්සු? ආයේ උන් සල්ලි නොදුන්නොත් අරුගේ ජොබ් එකත් ඉවරයි නේ බන්.

    ලොකු විශ්වාසයකට වෙන්න ඇති බං එහෙම දෙන්නෙ, දැන් ඔය කියන විදියට ලක්ෂ 10ක් වගේ නම් නොදුන්නත් බෑන්ක් මැනේජර් ළඟ සල්ලි ඇති නේ බං ඒක දාන්න