bodimata Podi fan ekak

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,530
    22,641
    113
    අම්බකිස්ස
    අර චුට්ටන් එව්වා තියෙන්නේ දැන් මේසේ උඩින් තියන්න පුලුවන් ඒවා.usb power මම ගත්ත එකත පොඩි එකක්.කරන්ට් එකට ගහන්න පුලුවන්..දාලා ආවා කිය්ලා දුකක් නෑ ඉතිං
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,501
    45,655
    113
    මේ වගේ ඵකක් ගන්න රිමෝට් ඵක්කම..

    IFB-28DR_main_67621191_20210629170125_01_515.jpg

    IFB-28DR_product_67621227_20210629170127_01_515.jpg