Bodu Bala Sena Sihina dakina anagatha Sri lanka va

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
FotoFlexer_Photo.jpg

FB eken issuve:yes:
hodanam rep denna :yes:
 
radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ohoma kiyla ne yako ubath real sinhalayek num hithapan bodu bala senawa ruls nath num ada ape rata sinhla kamak tiyeda kiyala
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    මහඔය ප්‍රදේශ රැසක ගවයන් අතුරුදන්
    හොර රහසේ ගෙන ගොස්‌ මරා දමන බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

    9-1.jpg

    රත්නකර මහඔය - ටැම්පිටිය

    මහඔය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සීමාවේ ප්‍රදේශ කීපයක එම අයිතිකරුවන්ගේ ගවයන් අතුරුදන් වන බවත් සමහර ගවයින් හොර රහසේ රැගෙන ගොස්‌ මරා දමන බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

    ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට ගවයින් අතුරුදන්වීම බොරපොල, සමගිපුර, අකුල්ඔඹ, අරන්තලාව, පියාසරගම, මංගලගම, නුවරගලතැන්න, බාදිරැක්‌ක ආදී ප්‍රදේශවල සිදුවන බව වාර්තා වේ.

    "මගේ කලින් හරක්‌ හතර දෙනෙක්‌ නැතිවුණා. වැස්‌සියෝ දෙන්නෙක්‌ මේ සැරේත් හරක්‌ නැතිවුණා. හරකුන්ට අංක දාලා තිබුණේ. මේ සැරේ එක හරකෙක්‌ හොයාගත්තේ මැරිල ඉද්දි. හරක්‌ නැති වුණාට පස්‌සේ හොයනකොට අකුල්ඔබ ගමේ අයගෙන් ආරංචි කරලා බැලුවම තමයි මැරිල හිටපු වහුපැටිය හොයාගත්තේ. හොයපු නැති තැනක්‌ නෑ. හැම තැනම හෙව්වා. යනුවෙන් තමන්ගේ දුක්‌ අඳෝනාව බොරපොල එම්. පී. සිරිපාල මහතා විසින් ඉදිරිපත් කළේය. ඔහුගේ එක්‌ ගවයෙක්‌ ගවයින් පැහැර ගන්නන් විසින් රැගෙන ගොස්‌ ගසක බැඳ දමා සිටියදි කෑම නොලැබීම හේතුවෙන් මිය ගොස්‌ සිටියේය.

    මේ වනවිට බොරපොල ප්‍රදේශයේ පමණක්‌ ගවයින් 200 ක්‌ පමණ දෙනා අතුරුදන් වී ඇත. මෙය වර්ෂ ගණනාවක සිට කඩින් කඩ සිදුවෙමින් පවතින බවද වාර්තාවේ.

    "හරක්‌ නැති වෙන එක ලොකු ගැටළුවක්‌. වතුර දෙන්න තැනක්‌ නෑ. ඒ නිසා කැලෑවට යවනවා. ලණු දැම්මට හරක්‌ හොරා ඒ ලනු ලිහා ගන්නවා. හොරු තමයි ඒකෙන් ප්‍රයෝජන ගන්නේ. හරක්‌ දෙන්නෙක්‌ නැති වුණා ළඟදි මගේ. මේ සැරේ දෙන්නම අහුවුණේ දක්‌කනකොට ඔය දිගේ තමයි දක්‌කන්නේ. වතුර දෙන්න බැලුවම නෑ. මේක මාසයකට සැරයක්‌ වෙනවා. හැබැයි පසුගිය කාලේ පොලිසියෙන් හේව්ව නිසා ටිකක්‌ අඩු වුණා." යනුවෙන් තමන්ගේ ගවයින් අහිමි වූ ඊ. ඩී. පියසේන (40) මහතා තමන්ගේ දුක්‌බර අඳෝනාව ඉදිරිපත් කළේය.

    මෙම ගැටලුව පුලාවල දුමාන පොල්ලෙබැද්ද වැනි ප්‍රදේශවලද පවතින බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති. මිලට ගන්නා ගවයින් දක්‌කාගෙන යන අතර තුර ගවයින් හොරනේ රැගෙන යන බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

    කාලයක්‌ තිස්‌සේ තම ගවයින් අහිමි වූ කේ. එම්. බී. ජයතිලක මහතා මෙසේ ප්‍රකාශ කරයි.

    නහය දාලා බැඳලා ඉන්න හරක්‌ට වතුර දිලා. පහුවදා බලනකොට නෑ. දැන් මේකෙ ව්‍යාප්ත වෙලා තියෙන්නේ මගේ ලක්‍ෂ එකහමාරක විතර හරක්‌ නැතිවුණා. මට ලොකු පාඩුවක්‌ වුණේ. ජීවත් වෙන්න වෙන ක්‍රමයක්‌ නෑ. මගේ දැන් අවුරුද්දට පස්‌ දෙනෙක්‌ (5) ඉස්‌සුවා. මේක අවුරුදු ගණක්‌ වෙනවා. මේ අස්‌සේ ගොවිතැන් කරන්න විදිහකුත් නෑ. කිරිබොන පැටියා අඬ අඬා ඉන්නවා. මේක සැරෙන් සැරේ තියෙනවා. නතර වෙන්නෙම නෑ.

    අපිට ආදායමක්‌ ලැබුණේ මේකෙන්. අපට දැන් ජීවත් වෙන්න විදිහක්‌ නැතිව ඉන්නේ. දැන් කොහොමටවත් හරක්‌ දහ දාහක්‌ විතර මේ බොරපොල ප්‍රදේශයේ ඉන්නවා. උන් දැන් ටික ටික ඉන්නවා. පසුගිය කාලේ එක හරකකුගේ බෙල්ලක්‌ එක්‌ක ඔළුව තිබුණේ වැවේ. කලිනුත් මේ හරක්‌ නැතිවෙන ගැටළුව තිබුණා. දැන් ඒක දරුණු වෙලා තියෙන්නේ. යනුවෙන් පේමසිරි ජයරත්න මහතා පැවැසීය.

    බොරපොල අකුල්ඔබ, පියසරගම ආදී ප්‍රදේශයන්හි ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙක්‌ ගොවිතැනට අමතරව තම ජීවිකාව පවත්වාගෙන යැම සඳහා එළකිරි අලෙවි කිරිම සිදුකරනු ලබයි. කාලයක්‌ මෙම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සාර්ථක නොවූ බැවින් ඔවුන්ට ජීවිතය රැක ගැනීමට පිහිට වූයේ මේ ගව සම්පතයි. නමුත් ඒ සඳහා ද හෙනහුරා ලබා තිබීම කණගාටුවට කාරණාවකි. මේ ආකාරයට එළගවයින් හොර පාරේ යැම සම්බන්ධව මහඔය පොලිස්‌ථානයේ මැදිහත්වීම සිදුවන බවත් සමහර අවස්‌ථාවල ගව සොරකමේ යෙදෙන්නවුන් සැකපිට අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ. එහෙත් කාලයෙන් කාලයට අඩු වැඩි වශයෙන් මෙය සිදුවන බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.
     
    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6

    Balu weda ban.. :sorry::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් ලන්කාව බෞද්ධ අරාබියක් වේගෙන එන්නෙ. රේඩියෝ එකේ රෑට සින්දුවක් වත් අහන්න නැහැ. හැම චැනල් එකෙම වගෙ මුලු දවසෙම පිරිත්.