Bodu Bala Sena Theme Song by Sunil Edirisinghe

Pabodha_123

Junior member
  • Mar 28, 2009
    438
    14
    18
    බොදුබල සේනාව අනෙක් ජාතික සංවිධාන සමග ගැටෙන්නේ නැතුව එකට සහයෝගයෙන් මේ යන ගමන හොඳයි. මම දැක්කා ඊයෙ පෙරේදා මුස්ලිම් ජාතිකයෙක් අල් බයික්ද මන්දා.. කවුරු හරි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා බුද්ධාගම වෙනුවෙන් වැඩක් කරන්නෙ කවුද අහලා. (පෝල් එකක්) ඒකේ තිබ්බෙ අපේ මේ සංවිධානවල නම්, අන්න ඒ දේ තමා මේ අයට ඕනෙ. අපේ අය මරාගන්න එක.

    මට වැඩක් නැහැ බොදුබල සේනාවද, සිහළ උරුමයද (දැන් හෙළ උරුමය), සිංහල රාවයද කියන එක. මොකද ඔය තුනේම අය එකතුවෙලා තමා මේක ඉදිරියට යන්නෙ. අපි යන උද්ඝෝෂණවලට ඔය තුනේම අය එනවා. අපි සේරම කැඩෙන්නෙ නැතුව, එකිනෙකා මරාගන්නෙ නැතුව ඉදිරියට යන්න ඕනෑ මේ යන විදිහටම. එතකොටයි මේක දිනලා අපිට අපේ රට ජාතිය ආගම බේරාගන්න පුළුවන්.

    හකීම්ගෙ අයයි, උලමලයි ජනාධිපති හම්බුවෙන්න ගිහින් ජනාධිපතිට කුරු කුරු ගැවට පස්සේ.. කැඳවීමක් මත

    උදය ගම්මන්පිල මහත්මයත් ගලබොඩවත්තේ ඥාණසාර හාමුදුරුවොත් ඇතුළු බොදුබලසේනාවේ අය ජනාධිපති හම්බුවෙන්න ගිය බවත් කට්ටිය දන්නවා ඇතිනෙ. :rolleyes: ඊට පස්සෙ එස්.බී දිසානායක ඇතුළු ආණ්ඩුවෙ අය බොදු බලසේනාව ඇතුළු ජාතික ආගමික ව්‍යාපාර විවේචනය කරන්න පටන්ගත්තා. එස්බී කිව්වනෙ අත පය කඩලා හරි මේවා නවත්වනව කියලා. පේන විදිහට නම්.. ම_න්ද රජපස්ස ලොක්කා බය වෙලා වගේ.. මොකද මිනිහා ආණ්ඩුව ගෙනියන විදිහට විපක්ෂයකුත් නැති එකේ මිනිස්සු මේ බලවේගය වටේ එක්රොක් වෙයි කියලා. :oo: දැන් ම_න්ද රජපස්ස ලොක්කාගේ උපදෙස් මත මුන් බොදුබලසේනාව පොඩිපට්ටම් කරන්නයි ලෑස්තිවෙන්නෙ. මට ඒ සිද්ධියෙන් පස්සෙ රජාව තවත් එපා උනා. :baffled:
    matath eka hithuna
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මේ සින්දුව අහනකොට හිතට මාර ගැම්මක් එනව බන්
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    උබ හරි මචන්.. කොහෙ හිටියත් හැමොගෙම අරමුන වෙන්න ඔන බුද්ධ ශාසනයේ දියුනුව.

    සමගිය බලය වේ
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے

    lSm0gqw.jpg

    :P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    munta eka neethiyaki apita eka neethiyakui thiyenna baha. mun 20% indala mehema nam 30-40 unoth kohoma weida.

    Sinduwa nam maru. Sunil Edirisinghe ta bohoma pin.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ඝෝර මරසෙන්..රැගෙන බලසෙන්
    යළිත් ඇවිදින් පෙරහැරේ..
    මාර බල බිදි බුදු පියාණෙනි
    ඔබ දෙසූ ධර්මය අනතුරේ..

    බිදී එරන් කොත..නිවී පහන් වැට
    අන්දකාරයි සාසනේ
    කාහල නාදය නගනට කාලය
    ඇවිත් අවදි වෙමි සොයුරනේ
    ඉතින් අවදි වෙමු සොයුරනේ

    තෙවලා දම්කද..නොපිටට පද බැද
    මිසදිටුවන් එක කදවුරේ
    නවයුගයේ නෙක බුදුවරු පහළව
    ගෞතම බුදුරුව කලුවරේ //

    නොතකා සිටියොත් සසුනම ඉවරයි
    නැගිටිමු නගමින් අඩහැරේ
    සසුන රකින්නට බලසේනා ගෙන
    බොදු බල සේනා පෙරහැරේ //

    බුදුන් දහම් සග..තුන් රුවනට මුලු
    දිවියම කැපකල පරපුරේ
    උතුම් සිංහ පැටවුනි..දැන් නැගිටිමු
    එක් කරගෙන මුලු සනුහරේ //

    ධර්ම යුද්ධයක් අරඹා පිවිතුරු
    වනසා අදමිටු අඩබෙරේ
    ඉරහද පවතින තෙක් රැකගතයුතු
    නිර්මල ධර්මය තුන්හෙලේ

    bodu-bala-sena.jpg

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    දැන් ම_න්ද රජපස්ස ලොක්කාගේ උපදෙස් මත මුන් බොදුබලසේනාව පොඩිපට්ටම් කරන්නයි ලෑස්තිවෙන්නෙ

    සංඝයා වහන්සේලාට මොනාහරි කලොත් මහින්දට සොරි තමා . ලෙඩක් හැදිල හරි පෙටි කෑෂ් වෙනව.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    බොදුබල සේනාව අනෙක් ජාතික සංවිධාන සමග ගැටෙන්නේ නැතුව එකට සහයෝගයෙන් මේ යන ගමන හොඳයි. මම දැක්කා ඊයෙ පෙරේදා මුස්ලිම් ජාතිකයෙක් අල් බයික්ද මන්දා.. කවුරු හරි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා බුද්ධාගම වෙනුවෙන් වැඩක් කරන්නෙ කවුද අහලා. (පෝල් එකක්) ඒකේ තිබ්බෙ අපේ මේ සංවිධානවල නම්, අන්න ඒ දේ තමා මේ අයට ඕනෙ. අපේ අය මරාගන්න එක.

    මට වැඩක් නැහැ බොදුබල සේනාවද, සිහළ උරුමයද (දැන් හෙළ උරුමය), සිංහල රාවයද කියන එක. මොකද ඔය තුනේම අය එකතුවෙලා තමා මේක ඉදිරියට යන්නෙ. අපි යන උද්ඝෝෂණවලට ඔය තුනේම අය එනවා. අපි සේරම කැඩෙන්නෙ නැතුව, එකිනෙකා මරාගන්නෙ නැතුව ඉදිරියට යන්න ඕනෑ මේ යන විදිහටම. එතකොටයි මේක දිනලා අපිට අපේ රට ජාතිය ආගම බේරාගන්න පුළුවන්.

    හකීම්ගෙ අයයි, උලමලයි ජනාධිපති හම්බුවෙන්න ගිහින් ජනාධිපතිට කුරු කුරු ගැවට පස්සේ.. කැඳවීමක් මත

    උදය ගම්මන්පිල මහත්මයත් ගලබොඩවත්තේ ඥාණසාර හාමුදුරුවොත් ඇතුළු බොදුබලසේනාවේ අය ජනාධිපති හම්බුවෙන්න ගිය බවත් කට්ටිය දන්නවා ඇතිනෙ. :rolleyes: ඊට පස්සෙ එස්.බී දිසානායක ඇතුළු ආණ්ඩුවෙ අය බොදු බලසේනාව ඇතුළු ජාතික ආගමික ව්‍යාපාර විවේචනය කරන්න පටන්ගත්තා. එස්බී කිව්වනෙ අත පය කඩලා හරි මේවා නවත්වනව කියලා. පේන විදිහට නම්.. ම_න්ද රජපස්ස ලොක්කා බය වෙලා වගේ.. මොකද මිනිහා ආණ්ඩුව ගෙනියන විදිහට විපක්ෂයකුත් නැති එකේ මිනිස්සු මේ බලවේගය වටේ එක්රොක් වෙයි කියලා. :oo: දැන් ම_න්ද රජපස්ස ලොක්කාගේ උපදෙස් මත මුන් බොදුබලසේනාව පොඩිපට්ටම් කරන්නයි ලෑස්තිවෙන්නෙ. මට ඒ සිද්ධියෙන් පස්සෙ රජාව තවත් එපා උනා. :baffled:

    රජාට තියෙන්නෙ බල තන්හාව දැන්නම්. පාරවල් හදන එකයි හම්බන්තොට දියුණු කරන එකයි ඇරෙන්න ශාසනේට නම් කරපු දෙයක් නෑ. මේ විදිහට හරි පෙලගැහෙන එක හොදයි.