Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    කෑම වේල නම් පට්ට බං .. එත් ආර්ථිතිකේ හරි දරුණුයි බං
    එක නිසා මේක තමයි use කරන්නේ

    image_24157_original_X_450_white.jpg


    :(:(:(:(




    oka keeyak wenwada bn sirawatama ara kama welenam darunuyi mass hari malu hari 200 200 kanna giyoth puka erenwa oka keeyak wenwada 10,000 vithra ? kochara kal bonna puluwanda
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    oka keeyak wenwada bn sirawatama ara kama welenam darunuyi mass hari malu hari 200 200 kanna giyoth puka erenwa oka keeyak wenwada 10,000 vithra ? kochara kal bonna puluwanda

    18194813_1068756496601135_533377621127034093_n.png


    Whey ප්‍රෝටීන් සාමාන්‍යයෙන් ඇග ඕනේ තරමට
    සයිස් වෙනකන් ගන්න ඕනේ.
    ටිකක් වියදම් යන වැඩක්.
    කෙට්ටු කෙනෙකුට වගේ නම් Mass gainer
    එකක් ගත්තහම හරි. Mass එකක්
    දෙකක් ගහපු ගමන් හොදට සයිස් වෙනවා.


     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    18194813_1068756496601135_533377621127034093_n.png


    Whey ප්‍රෝටීන් සාමාන්‍යයෙන් ඇග ඕනේ තරමට
    සයිස් වෙනකන් ගන්න ඕනේ.
    ටිකක් වියදම් යන වැඩක්.
    කෙට්ටු කෙනෙකුට වගේ නම් Mass gainer
    එකක් ගත්තහම හරි. Mass එකක්
    දෙකක් ගහපු ගමන් හොදට සයිස් වෙනවා.




    Union Chemist eke tiyena MEGAMASS 200g eka Rs 1000 wage

    eke hoda nadda
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    machan
    whey protein ekak baluwa
    eke detail tiyena tena 2014 da mokakda tibba
    yata expiry date 2018.03.01 tibbe

    owa 1 year walin expire wenawada

    u kiwwa mewage manufacture date dan nalu
    mata sekai mewa expireda kiyala
    8200 k kiwwa..

    kohomada expire da balanne

    plastic bottle watey polithin seal na
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    machan
    whey protein ekak baluwa
    eke detail tiyena tena 2014 da mokakda tibba
    yata expiry date 2018.03.01 tibbe

    owa 1 year walin expire wenawada

    u kiwwa mewage manufacture date dan nalu
    mata sekai mewa expireda kiyala
    8200 k kiwwa..

    kohomada expire da balanne

    plastic bottle watey polithin seal na

    Whey awurudu 2-3 athara kalayak thiyenne. expiry date 2018 nam awulak na.
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    ඇග හැදෙන කෑම වේල් .



    පියවර 1


    මෙතන

    මාලු ග්‍රෑම් 100 - කෙලවල්ලෝ මාළු කමක් නැද්ද ?

    කිරි මිලිලීටර් 200ක් - මේකට ෆේෂ් මිලක් ද ?

    ටෝස්ට් කරගත් පාන් පෙති 2ක් - මේ කියන්නේ අර පෙති කපලා තියෙන සැන්විච් පාන් එකද ?

    මස්/ග්‍රෑම් 200ක් - චිකන් බෙස්ට් එකද ?

    චීස් ග්‍රෑම් 200ක් - මොන චීස් වර්ගේද (චීස් වර්ග ගොඩක් තියෙනවනේ ?)